හුණුපිටිය සහිරා විද්‍යාලයේ පිවිසුම් තොරණ සිසු අයිතියට පත් කිරීමේ උත්සවය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 13දා සිදු කෙරෙණි.

මේ අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන ජෝර්ජ් පෙරේරා, එම්.ජේ.එම් බායිස්, විද්‍යාලයේ විදුහල්පති එම්.එම් හලීම් යන මහත්වරුන්, සිසුදරුවන් දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *