සැකසූ ආහාරපාන, ඇසුරුම්  හා කෘෂිකාර්මික ප‍්‍රදර්ශනය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 04 වැනිදා කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ දී විවෘත කෙරෙණි.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩල එක්ව සංවිධානය කරන මේ ප්‍රදර්ශනය 04 වැනිදා සිට 06 වැනිදා දක්වා පෙ.ව. 10 සිට රාත්‍රී 08 දක්වා පැවැත්වේ.

මෙය දකුණු ආසියාවේ පැවැත්වෙන විශාලතම, ඇසුරුම් කළ ආහාර සහ කෘෂිකාර්මික ප්‍රදර්ශනය ලෙසද සැළකේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *