මන්නාරම සිලාවතුර ප්‍රාදේශීය රෝහලේ ඉදි කෙරුණු දෙමහල් වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම 07 වැනිදා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ සහභාගීත්වයෙන් සිදු කෙරෙණි.

මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන්, චාර්ල්ස් නිර්මලනාදන්, උතුරු පළාත් සභා මන්ත්‍රී කේ. ජයතිලක යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන්, සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *