ගුණාත්මක ආහාර පාරිභෝගිකයාට ලබා දීමේ විධිමත් වැඩපිළිවෙළක් – ඇමති රිෂාඩ්
ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා නියෝජිත බ්‍රෙන්ඩා බාටොන් මහත්මිය අද අමාත්‍යාංශයේදී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හමු විය. එහිදී ආහාරවල ගුණාත්මකභාවය හා ප්‍රමිතිය ඉහළ නැංවීමත්, සුරක්ෂිතව ආහාර…