මිලාද් නබි ජාතික උත්සවය මන්නාරමේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරේ.
මිලාද් නබි ජාතික උත්සවය සැමරීම පිළිබඳව වූ සාකච්ඡාවක් තැපැල් සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.එම්. හලීම්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, යන මැතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් සහ මන්නාරම දිස්ත්‍රික් ලේකම්…