අපනයන ආශ්‍රිත කාර්මීකරණයකට 2025 වන විට ශ්‍රී ලංකාව සූදානම් – ඇමති රිෂාඩ්
අප රටේ පෙර පැවැති කාර්මිකරණ ප්‍රතිපත්ති ශක්තිමත් නොවූ බවත්, එම නිසා අප රජයට ගෙවීගිය වසර කිහිපය තූළ අපනයනය පෙරටු කොට ගත් කාර්මීකරණ ප්‍රතිපත්තීන් සම්පාදනය කිරීමට සිදුවූ බවත්, ඒ අනුව 2025…