ගිනි පෙට්ටි නිෂ්පාදකයින්ගේ ගැටළු සඳහා විසඳුම් දෙනවා – ඇමති රිෂාඩ්
ගිනි පෙට්ටි අර්බුදයට කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා. ශ්‍රී ලංකාවේ ගිනි පෙට්ටි නිෂ්පාදනයේ යෙදෙන නිෂ්පාදකයින්ට අවශ්‍ය වන, පොටෑසියම් ක්ලෝරේට් හා රතු පොස්පරස් රසායනික ද්‍රව්‍ය…