Author: rishadsinhale

ඇමෙරිකානු GSP බදු සහනය අප්‍රේල් 22 දා සිට ශ්‍රී ලංකාවට

මෙම අප්‍රේල් මාසයේ සිට යළිත් වරක් අමෙරිකානු GSP බදු සහනය ශ්‍රී ලංකීය අපනයනකරුවන්ට විවෘත වන බව, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ…

පොදුරාජ්‍ය මණ්ඩලයීය සමුළුවට ශ්‍රී ලංකාවේ සූදානම

එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුව සඳහා ශ්‍රි ලංකාව නියෝජනය කරමින්, පෙර නොවූ වීරු ආකාරයේ විශාලතම ශ්‍රි ලාංකීය ව්‍යාපාරික හා වෙළෙඳ නියෝජිත පිරිසක් සහභාගී කෙරෙන බවත්, එහිදී…

පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සංසදයට ශ්‍රී ලංකාවෙන් ධූත පිරිසක්

2018 අප්‍රේල් 16 සිට 18 දක්වා ලන්ඩන් නගරයේ දී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සමුළුවට ශ්‍රී ලංකාවෙන් සහභාගීවීමට නියමිත දූත පිරිස සමග වූ සාකච්ඡාවක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය…

යුරෝපියන් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවය ඇමති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන්

යුරෝපියන් විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රධානෝත්සවය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී 08 වැනිදා පැවැත්විනි. උපාධි පාඨමාලා සාර්ථකව නිම කළ විද්‍යාර්ථයීන් සඳහා විද්‍යා, කළමණාකරන,…

ශ්‍රී ලංකා – බංග්ලාදේශ වෙළෙඳ ගණුදෙනු සියයට 55%ක වර්ධනයක්

ගෙවී ගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර වෙළෙඳ සහයෝගීතාවය විධිමත්ව වර්ධනය වූ බවත්, ඒ යටතේ දෙරටේ ආරක්‍ෂක, අධ්‍යාපන, ක්‍රීඩා, සංස්කෘතික, ආයෝජන හා වෙළෙඳ ක්‍ෂේත්‍රයේ සහයෝගීතාවය වැඩි වී…

ස්ලෝවේකියාවේ නිෂ්පාදනය කරන මෝටර් රථ සඳහා අවශ්‍ය රබර් ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන්න ඇමති රිෂාඩ්ගෙන් සැලසුම්

ස්ලෝවේකියානු උප අගමැති සහ මුදල් අමාත්‍ය පීටර් කසීමර් මහතා සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා අතර හමුවක් (28) කොළඹ, වොක්ෂෝල් වීදිය සතොස මහලේකම් ගොඩනැගිල්ලේ පිහිටි අමාත්‍යාංශයීය පරිශ්‍රයේ…

තොරතුරු තාක්ෂණයෙන් රැකියා ලක්ෂ 2 ක් දෙන්න ඇමති රිෂාඩ්ගෙන් සැලසුම්

අප රජයේ දැක්ම වන්නේ වර්ෂ 2022 වන විට ශ්‍රි ලංකාව තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ නවෝත්පාදන හා ඩිජිටල් සවිබල ගැන්වීම සහිත තරඟකාරී කේනද්‍රස්ථානයක් බවට පත් කිරීම බවත්, එමඟින් අනාගතයේදී තොරතුරු තාක්‍ෂණ…

බංගලාදේශ 47 වැනි නිදහස් දිනය සමරන්න ඇමති රිෂාඩ් එක් වෙයි.

බංග්ලාදේශයේ 47වැනි ජාතික නිදහස් දිනය සැමරීමේ උළෙලට සමගාමීව සංවිධානය කර තිබූ නිදහස් දින සැමරුම් උත්සවයක්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 26 වැනිදා කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී…

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පළාත් පාලන මන්ත්‍රීවරු ඇමති රිෂාඩ් ඉදිරියේ දිවුරති

සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයෙන් පළාත් පාලන ආයතන සඳහා තරඟ කර සභික ධූර ලබාගත් අපේක්ෂකයින්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ලෙස දිවුරුම් දීමේ උත්සවය, එම පක්ෂයේ නායක සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය…

2020 වන විට ශ්‍රි ලංකාවේ ඩිජිටල් සාක්‍ෂරතාව සියයට 90% දක්වා වැඩි කිරීම අපේක්‍ෂාවයි – ඇමති රිෂාඩ් බදියුදීන්

ශ්‍රී ලංකාවේ අනාගත ඩිජිටල් වෙළෙඳාම සහ කර්මාන්තකරණය ජය ගැනීම උදෙසා අප දැනටමත් සැලසුම් කර ඇති බවත්, ඒ අනුව 2020 වන විට ශ්‍රි ලංකාවේ ඩිජිටල් සාක්‍ෂරතාව සියයට 90% දක්වා වැඩි කිරීමට අප බලාපොරොත්තු…