Author: rishadsinhale

පොල්, පරිප්පු, අල සඳහා උපරීම සිල්ලර මිලක් – ඇමති රිෂාඩ්

පොල්, පරිප්පු, අල සඳහා උපරීම සිල්ලර මිලක් නියම කිරීමට තීරණය කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි. පොල්, පරිප්පු, ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාම…

පරිසර හිතකාමී කර්මාන්ත සංවර්ධනය කිරීමේ රජයේ වැඩසටහන යටතේ කර්මාන්ත කරුවන්ට ඇමති රිෂාඩ්ගෙන් මූල්‍යාධාර

පරිසර හිතකාමී කර්මාන්ත සංවර්ධනය කිරීමේ රජයේ වැඩසටහන යටතේ කර්මාන්ත කරුවන්ට මූල්‍ය ආධාර දීමේ සමාරම්භක උත්සවය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 06 වැනිදා කොළඹ, කොල්ලුපිටිය, ශ්‍රී ලංකා…

මේ වසරේදී සුළු හා මධ්‍ය පරිමාණ ආහාර නිෂ්පාදකයින්ට රුපියල් කෝටියක මූල්‍යාධාර ලබා දෙනවා….- අමාත්‍ය රිෂාඩ් බදියුදීන් කියයි.

2016 වර්ෂයේ දී බස්නාහිර පළාතේ ආහාර නිෂ්පාදන කර්මාන්තවල නිෂ්පාදන ක්‍රියාවලිය දියුණු කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ අතර, එහි සාර්ථකත්වය මත මෙම වසරේදී එක් කර්මාන්තයකට රුපියල් ලක්ෂ 2 බැගින් සියලුම…

“විජයාභිමානි” වයඹ පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙල

“විජයාභිමානි” වයඹ පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙල, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඇතුළු මැති ඇමතිවරු සහ ව්‍යවසායකයින් රැසකගේ සහභාගීත්වයෙන් කුරුණෑගල, “වයඹ…

ලේඛිකා ෆාතිමා ෂිමාරා අලිගේ කරෙයිතලුවුම් අලෙයිංගල් ග්‍රන්ථය එළිදැක්වේ.

ලේඛිකා ෆාතිමා ෂිමාරා අලි විසින් රචනා කළ කරෙයිතලුවුම් අලෙයිංගල් ග්‍රන්ථය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාට පිළිගැන්වීමේ උත්සවය, 19 වැනිදා මරදාන, අල් හිදායා පාසලේදී පැවැත්විණි. මෙම අවස්ථාවට බස්නාහිර…

මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්වල රැකියා විරහිත කාන්තාවන්ට මැහුණුම් පුහුණු පාඨමාලා

වව්නියාව ආන්ඩිය පුලියන්කුලම් හි ඉදිකරන ලද මැහුම් පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 17 වැනිදා පැවැත්විණි. රැකියා විරහිත තරුණ තරුණියන්ට වෘත්තීය…

“නූර්දීන් මසූර්” පෙර පාසල විවෘත කිරීමේ උත්සවය

මන්නාරම, එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ ඉදි කළ “නූර්දීන් මසූර්” පෙර පාසල විවෘත කිරීමේ උත්සවය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 17 වැනිදා පැවැත්විණි. මන්නාරම, එරුක්කලම්පිඩ්ඩි ජනතා සංවර්ධන පදනමේ ඉල්ලීමක්…

වව්නියාවල සුඩවේන්දපුලව් මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කෙරේ….

වව්නියාව, සුඩවේන්දපුලව් මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩ ආරම්භ කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙ⁣රෙණි.

ඉරාන තානාපති සහ ඇමති රිෂාඩ් අතර හමුවක්….

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති මොහොමඩ් ෂරි අමීර්කාන් මැතිතුමා සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා අතර හමුවක් 16 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. දෙරට අතර වෙළෙඳ සබඳතා වැඩිදියුණු කර ගැනීම…

දකුණු ආසියාවේ විශාලම ඇඟළුම් ප්‍රදර්ශනය ඇරැඹෙයි

ඇඟළුම්, රෙදිපිළි හා ඇඟළුම් අශ්‍රිත සේවා සඳහා වන “ඉන්ටෙක්ස් 2017” දකුණු ආසියාවේ එකම හා විශාලම වෙළඳ ප්‍රදර්ශනය 15 වැනිදා ගරු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු…