බී.බී. තමර්ජාන්ගේ “නාන් මුච්චයාර්දු පෝදු” කාව්‍ය ග්‍රන්ථය ඇමති රිෂාඩ්ට පිළිගන්වයි….
බී.බී. තමර්ජාන් මහතා විසින් රචිත “නාන් මුච්චයාර්දු පෝදු” කාව්‍ය ග්‍රන්ථය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාට පිළිගැන්වීම 11 වැනිදා හුණුපිටිය සහිරා විද්‍යාලයේ දී සිදු කෙරෙණි. මෙම අවස්ාවට නවමනී…