මන්නාරම, නනාට්ටාන්, නිරුවිලිකුලම් ප්‍රදේශයේ ඉදි කළ හස්ත කර්මාන්ත මධ්‍යස්ථානය ඇමති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ….
මන්නාරම, නනාට්ටාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිරුවිලිකුලම් ප්‍රදේශයේ ඉදිකළ හස්ත කර්මාන්ත මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 29දා පැවැත්විණි. රුපියල් මිලියන 3ක වියදමින් ඉදි…