Author: rishadsinhale

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා සහ ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහකොමසාරිස් රියාස් හමිදුල්ලා මහතා අතර හමුවක්

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා සහ ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහකොමසාරිස් රියාස් හමිදුල්ලා මහතා අතර හමුවක් පසුගියදා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙහිදී දෙරට අතර වෙළෙඳ…

ග්‍රාමීය කාන්තාවන්ගේ ආර්ථික සවිබල ගැන්වීමේ අරමුණින් දිවයින පුරා කුඩා පරිමාණ ඇඟළුම් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තශාලා 150ක්

ග්‍රාමීය කාන්තාවන්ගේ ආර්ථික සවිබල ගැන්වීමේ අරමුණින් දිවයින පුරා කුඩා පරිමාණ ඇඟළුම් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තශාලා 150ක් ආරම්භ කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මේ අනුව දිස්ත්‍රික්ක 25ම ආවරණය…

ජල ගැලීමෙන් හානියට පත් සියළු ව්‍යාපාර යළි ගොඩනගනවා….. ඇමති රිෂාඩ් කියයි.

ජල ගැලීමෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ සහ ක්‍ෂුද්‍ර කර්මාන්ත 264 ක් විනාශ වී ඇති බවත්, දහසකට පමණ රැකියා අහිමිව ඇති බවත් අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි. අමාත්‍යවරයා මෙසේ…

අත්‍යාවශ්‍ය භාණ්ඩ සහන මිලට දෙන්න ලංකා සතොස ශාකාවක් කොක්ඩිචෝලේ නගරයටත්

සහන මිලට අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා ජනතාවට ලබා දීමේ අරමුණින්, මඩකලපුව, කොක්කඩිචෝලේ නගරයේ දී ලංකා සතොස අලෙවි සැළක් විවෘත කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද…

ජල ගැලීමෙන් පීඩාවට රත්නපුර ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවන්න කටයුතු කරනවා…… ඇමැති රිෂාඩ් කියයි.

ජල ගැලීම් වලින් පීඩාවට පත් රත්නපුර ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා සොයා බැලීම සදහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද (03) රත්නපුර ප්‍රදේශයේ සංචාරයක නිරත විය. මෙම සංචාරය අතරතුරදී…

ජල ගැලීමෙන් පීඩාවට පත්වූවන්ට ඇමති රිෂාඩ්ගෙන් සහන රැසක්

ජල ගැලීමෙන් හානියට පත් රත්නපුර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 14ක ට, පල්ලි 02ක ට, කෝවිල් 02ක ට රුපියල් ලක්ෂය බැගින් මූල්‍යාධාර ලබා දීම 03දා, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ…

ඉන්දියාවේ ගෑස් විශාලතම ගෑස් නිෂ්පාදන සමාගමෙන් ශ්‍රී ලංකාවේ නිවාස වලට නල මගින් ගෑස් දෙන්න සැළසුම්

ඉන්දියාවේ විශාලතම ගෑස් නිෂ්පාදන සමාගම වන පෙට්ට්‍රෝනෙට් සමාගම ශ්‍රී ලංකාවේ නල මාර්ගයෙන් ගෑස් සැපයීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ. නල මාර්ගයෙන් ගෑස් සපයන ශ්‍රී ලංකාවේ පළමු පරිසර හිතකාමී ව්‍යාපෘතිය…

සමාගම් ලියාපදිංචිය අන්තර්ජාලයෙන්

අන්තර්ජාලය හරහා සමාගම් ලියාපදිංචි කිරීමට සමගාම් හිමිකරුවන්ට මින් ඉදිරියට අවස්ථාව ලැබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඔන්ලයින් ක්‍රමය හරහා සමාගම්…

රැකියා ඉල්ලා මහපාරේ විරෝධතා පවත්වන්නන්ට ඔක්සිජන් සපයන්නන් ද ඉන්නවා ඇමති රිෂාඞ් කියයි.

රැකියා ඉල්ලා මහපාරේ විරෝධතා පවත්වන්නන්ට ඔක්සිජන් සපයන පිරිසක් ඉන්නවා, ඔවුන්ට ඕන කවර මාර්ගයකින් හරි කුමන කණ්ඩායමක් හෝ යොදාගෙන රටේ ඉදිරි සංවර්ධන ගමන කඩාකප්පල් කරන්න යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය…

රුසියානු තානාපති සහ කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඞ් අතර හමුවක්…

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති අලෙක්සැන්ඩර් කර්චාවා මහතා සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා අතර සුහද හමුවක් අද (02) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි. ශාන්ත පීටර්ස්බර්ග්…