Author: rishadsinhale

ජල ගැලීමෙන් පීඩාවට පත්වූවන්ට සහනාධාර අරන් රිෂාඩ් ට්‍රැක්ටරයෙන් යයි.

ජල ගැලීම්වලින් පීඩාවට පත් පුත්තලම දිස්ත්‍රික්කයේ රෙඩ්බානා ඉස්මයිල්පුරම්, තෙන්නතෝප්පු කඳවුරේ සිටින ජනතාවගේ සුවදුක් විමසීමට සමස්ත ලංකා මහජන පක්ෂයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මැතිතුමා 22වැනිදා එම ප්‍රදේශයට ගියේය. පවතින…

කටාර් ජාතික නිදහස් දින සැමරුම

කටාර් රාජ්‍යයේ ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ශ්‍රී ලංකාවේ කටාර් තානාපති කාර්යාලයෙන් සංවිධානය කර තිබූ නිදහස් දින සැමරුම් උත්සවය සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ්…

පාසල් උපකරණ බෙදාදීම

2020 අධ්‍යයන වර්ෂය සඳහා පාසල්දරුවන්ට අවශ්‍ය පොත්, පාසල් බෑග් ඇතුළු උපකරණ කට්ටල 10,000ක් බෙදා දීම පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පුත්තලමේදී සිදු කෙරිණ.

සජිත්ගේ ඔඩ්ඩමාවඩි මහා ජන රැළිය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගරු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් ඔඩ්ඩමාවඩි අමීර් අලී ක්‍රීඩාංගණයේදී මහා ජන රැළියක් පැවැත්විණ. සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, අමාත්‍ය රවුෆ් හකීම්,…

ජනාධිපති අපේක්ෂක සජිත් තිරුකේෂ්වරන් කෝවිලට යයි

මන්නාරම, තිරුකේෂ්වරන් කොවිලේ අලුත්වැඩියා කටයුතු පිළිබඳ සොයා බැලීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා එම දේවාස්ථානයට ගියේය. නව කොවිල් ගොඩනැගිල්ල ඉදිකළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කෙරිණ. එම අවස්ථාවට…

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ අම්පාර දිස්ත්‍රික් තරුණ සමුළුව අගමැතිගේ ප්‍රධානත්වයෙන්

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ අම්පාර දිස්ත්‍රික් තරුණ සමුළුව ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සමන්තුරේදී 06 වැනිදා පැවැත්විණ. සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, අමාත්‍යවරු වන රවී කරුණානායක,…

අපේ මව්බිමට අපි ආදරෙයි…. අමාත්‍ය රිෂාඩ් බදියුදීන් – මුලතිව්හිදී 

රට තුල සාමය, සමගිය, සහජීවනය ඇති කරන්න යන එකම ඉල්ලීම මත ද්‍රවිඩ සහ මුස්ලිම් පක්‍ෂ සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළ කිරීමට එකඟ වූ බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. පසුගිය…

සජිත් ගේ ජය තහවුරු කරන මුලතිව් මහා රැළිය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුලතිව් හිදී පැවති මහා ජන රැළියට අති විශාල ජනකායක් සහභාගී වූහ. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ…

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ වව්නියාව සාලම්බිකුලම් පක්ෂ කාර්යාලය විවෘත කිරීම

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ වව්නියාව සාලම්බිකුලම් පක්ෂ කාර්යාලය විවෘත කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.