“මලයාසියා තානාපතිට පහරදුන් අයට දඬුවම් දෙන්න“ – ඇමති රිෂාඩ් මලයාසියා රජයෙන් ඉල්ලයි
ක්වාලාලම්පූර් ගුවන්තොටු පොළේ දී මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඉබ්රාම් අන්සාර්ට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නැයි මැලේසියාවේ රැඳී සිටි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා එරට රජයෙන් ඉල්ලා සිටියේය.…