රසායනාගාර ප්‍රමිති සහතික කිරීමේ දේශීය ආයතනයක් ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්වීම සතුටට කරුණක්. – ඇමති බදියුදීන් පවසයි.
2015 ලෝක ප්‍රතීතන දින සැමරුම් උළෙල පසුගියදා (09) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඔ කිංස්බරි හෝටලයේදී පැවැත්විණි. මෙවර එම සැමරුමේ තේමාව වූයේ “බලගැන්වීම, සමාජ හා සෞඛ්‍ය…