Author: rishadsinhale

ඉන්දු-ලංකා වෙළඳ සබඳතා නව මං ඔස්සේ පුළුල් කිරීමට දෙරටේම අවධානය.

ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ සිදුකෙරෙන ද්වීපාර්ශ්වීය භාණ්ඩ හුවමාරුවට අමතරව ආයෝජන හා සේවා අංශ වෙතද අවධානය යොමුකළ යුතු බවත්, දෙරට අතර පවතින වෙළඳ සබඳතා ශක්තිමක් කිරීමට ඉන්දීය වාණිජ…

ශ්‍රී ලංකාවේ ප්‍රථම සමුද්‍රයික රෝපන ව්‍යාපෘතිය ඇරඹීමට මාලදිවයින කැමැත්ත පළකරයි.

ශ්‍රී ලංකාව සමඟ ඒකාබද්ධ ද්වීපාර්ශ්වික සමුද්‍රික රෝපන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මාලදිවයින් රජය කැමැත්ත පළකොට තිබෙනවා. ලොව ඉහළ මිළක් හා ඉල්ලුමක් සහිත මුහුදු කැකිරි නම් මත්ස්‍යයින් මෙරට මන්නාරම් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව…

මෙරට ජාත්‍යන්තර වෙළඳාම ශක්තිමත් කිරීමට යුරෝපා සංගමයෙන් ශක්‍යතා ව්‍යාපෘතියක්.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළඳාම ශක්තිමත් කිරීමේ අරමුණින් එම ක්ෂේත්‍රයට අදාල ප්‍රවර්ධනමය ශක්‍යතා ව්‍යාපෘතියක් සිදුකිරීමට යුරෝපා සංගමය කටයුතු යොදා ඇත. මෙම ව්‍යාපෘතිය, ජිනීවාහි පිහිටි ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (Geneva’s International Trade Centre…

බිලියන 11 ක් වන අපනයන ආදායම තවදුරටත් ඉහළ නැංවීම තම මූලික අභිප්‍රාය’යි. කර්මාන්ත අමාත්‍යාංශයේ වැඩභාර ගනිමින්, රිෂාඩ් බදියුදීන් පවසයි.

නව රජයේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙස පත්වූ අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා අද (16) පස්වරුවේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී සිය රාජකාරි ඇරඹීය.   වන්නි දිස්ත්‍රික්කයේ බෞද්ධ, හින්දු, ඉස්ලාම්…

ද්වීපාර්ශ්වීය වෙළඳ ගිවිසුමක් සඳහා වන ශ්‍රී ලංකා-බංග්ලාදේශ සාකච්ඡා අවසන් අදියරේ…

ද්වීපාර්ශ්වීය වෙළඳ සම්මුතියක් සඳහා දැනට සිදුකෙරෙන සාකච්ඡා අවසන් වූ විගසම ශ්‍රී ලංකාව සමඟ අදාළ ගිවිසුම අත්සන් කිරීමට තම රට බලාපොරොත්තුවෙන් පසුවන බැව්, ශ්‍රී ලංකාවේ නව බංග්ලාදේශ තානාපති, තරික් අශාන් මහතා…

පරිසර සංරක්ෂණය අමතක කළ අපනයන සංවර්ධනයක් රජය අපේක්ෂා කරන්නේ නැහැ…. ජාත්‍යන්තර විසිතුරු මත්ස්‍ය සමුළුව අමතමින්, අමාත්‍ය බදියුදීන් පවසයි.

පරිසර සංරක්ෂණය අමතක කළ, අපනයන සංවර්ධනයක් රජය අපේක්ෂා නොකරන බැවින්, දේශිය විසිතුරු මසුන් රතු දත්ත ලේඛණයට ඇතුළත් වීමේ අවධානමක් පිළිබඳ අනිසි බියක් ඇතිකර නොගත යුතු යැයි, කර්මාන්ත හා වාණිජ කටයුතු…

ශ්‍රී ලංකාව ස්වාභාවික රබර් නිෂ්පාදනයෙන් ලොව සුවිශේෂී ස්ථානයක සිටිනවා. 4 වන ගෝලීය රබර් සමුළුව අමතමින් කර්මාන්ත අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් පවසයි.

ශ්‍රී ලංකාවේ ස්වාභාවික රබර් නිෂ්පාදනය දිරිගන්වන අතරම, ලෝක කෘතීම රබර් ඉල්ලුම සැලකිල්ලට ගනිමින්, මෙරට පොලිමර් නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත්කරලීමට යෝජනා කරන බැව් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා…

ජනතා සහභාගීත්වය මත ක්‍රියාත්මක දිවයිනේ එකම ව්‍යාපෘතිය දිවිනැගුමයි… දිවිනැගුම 6 වන අදියර දියත් කරමින්, කර්මාන්ත අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් පවසයි.

දිවිනැගුම සංවර්ධන වැඩපිළිවෙල ආරම්භක අවස්ථාවේදී යම් යම් බාධා පැමිණියද, ජනාධිපතිතුමන් හා බැසිල් රාජපක්ෂ මැතිතුමන්ගේ අප්‍රතිහත ධෛර්ය හා නොපසුබස්නා වීර්යය හේතුවෙන් එය අද යථාර්ථයක් බවට පත්වී ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු…

ශ්‍රී ලංකා – ඇමරිකා වෙළඳ සබඳතා ඉතා වැදගත් කොට සලකන බැව්, මධ්‍යම සහ දකුණු ආසියාව සඳහා වන ඇමරිකානු වෙළඳ නියෝජිත, මයිකල් ඩෙලනි පවසයි…

 ශ්‍රී ලංකාව සමඟ පවත්වන්නාවූ වෙළඳ සබඳතා ඇමරිකා එක්සත් ජනපදය ඉතා අගය කරන බැව්, මධ්‍යම සහ දකුණු ආසියාව සඳහා වන ඇමරිකානු වෙළඳ නියෝජිත, මයිකල් ඩෙලනි (Michael Delaney) මහතා පැවසීය.  ඒ මහතා…

2015 අයවැය සුළු හා මධ්‍ය පරිමාණ අංශයට හිතකර අයවැයක්…!!!

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හා ඊට සම්බන්ධ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කරන ලද 2015 පූර්ව අයවැය යෝජනා ලබාගැනීම් වලදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයෙන් ඉහළ මට්ටමේ…