සුළු හා මධ්‍ය පරිමාණ අංශය නැංවීමට මෙවර අයවැයෙන් වැඩි ඉඩක්…? කර්මාන්ත අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් පවසයි.
පූර්ව අයවැය අදහස් විමසීම් වලදී සුළු හා මධ්‍ය පරිමාණ අංශ ව්‍යවසායකයන්ගෙන් අති විශාල යෝජනා ප්‍රමාණයක් ලැබී ඇති බැවින් 2015 අයවැය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශයට වඩාත් හිතකර එකක් වීමට…