ශ්‍රී ලංකාව සමඟ ඉන්දීය වෙළඳ සබඳතා තුළනාත්මකයි.
ලෝකයේ දස වැනි විශාලතම ආර්ථිකය හිමි ඉන්දියාව, ඉතාමත් තුළනාත්මක වෙළඳ සබඳතා පවත්වන්නේ ශ්‍රී ලංකාව සමඟ බැව්‘ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්, වයි.කේ.සින්හා මහතා (Hon. Y.K.Sinha) පැවසීය. ඉන්දියානු මහකොමසාරිස් වරයා මේ බැව්…