යෝජිත චීන – ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම දෙරට ආර්ථිකයේ නව සන්දිස්ථානයක් වේවි.
2005 වසරේදී ඩොලර් මිලියන 659 ක්ව තිබූ චීන – ශ්‍රී ලංකා ද්වීපාර්ශ්වික වෙළඳාම, 2013 වසර වන විට ඩොලර් මිලියන 3087 ක් දක්වා වර්ධනය වී ඇති බවත්, චීනය සම්බන්ධයෙන් වන වත්මන්…
වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නායක : සමස්ත ලංකා මහජන කොංග්‍රසය
2005 වසරේදී ඩොලර් මිලියන 659 ක්ව තිබූ චීන – ශ්‍රී ලංකා ද්වීපාර්ශ්වික වෙළඳාම, 2013 වසර වන විට ඩොලර් මිලියන 3087 ක් දක්වා වර්ධනය වී ඇති බවත්, චීනය සම්බන්ධයෙන් වන වත්මන්…
අප්‍රිකානු මහද්වීපයේ රටවල් හා ශ්‍රී ලංකාව අතර නව ද්වීපාර්ශ්වීය වෙළඳ සබඳතා ඇරඹීමට සුදුසු කාලය පැමිණ ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ,…
අප්‍රේල් උත්සව සමයේ සාමාන්‍යයෙන් සිදුවන හීන අපනයන තත්වය සහිතව වුවද, 2014 ජනවාරි – අප්‍රේල් කාල පරාසය තුළ සමස්ථ අපනයනයන්හි වර්ධනයක් පෙන්නුම් කරන බැව් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය නිකුත් කර…
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා, ඊයේ (මැයි 18) මාවනැල්ල නගරයේ සංචාරයක නිරත විය. ගින්නෙන් විනාශ වූ මුස්ලිම් ජාතිකයෙකුට අයත් ව්‍යාපාරික ස්ථානයක් පරීක්ෂා කිරීම අමාත්‍යවරයාගේ සංචාරයේ අරමුණ විය.…
සංචාරක ක්ෂේත්‍රය සීග්‍රයන් දියුණු වන පසුබිමක, බටහිර වෛද්‍ය සේවා හා දේශීය ආයුර්වේද ක්‍රම පිළිබද සන්නාමයක් ගොඩනගා ගත හැකි වුවහොත්, ශ්‍රී ලංකාවට සංචාරක සෞඛ්‍ය කර්මාන්තය හරහා වැඩි විදේශ විනිමයක් ඉපැයීමේ අවස්ථාව…
මෙම වසරේ මුල් කාර්තුවේදී 16% ක අපනයන වර්ධනයක් පෙන්නුම් කරන අතර, එයින් මෙම මාර්තු මස පමණක් ගත්කළ 27% ක වර්ධනයක් දක්නට ලැබෙන බැව් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන්…
මෙම වසරේ පළමු කාර්තුවේ පමණක් යුරෝපා සංගමයට සිදුකළ අපනයන 16.3% කින් වර්ධනය වී ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබද අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ මැයි මස…
බොදුබල සේනා නමැති සංවිධානයකින් බව දක්වමින් ස්වාමීන්වහන්සේලා පස් නමක් සහ යම් පුද්ගලයින් පිරිසක් ඊයේ (23) පෙරවරුවේ කොළඔ 03, ගාලු පාරේ, අංක 73/1 හි පිහිටි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයට නිල…
2020 වර්ෂය වන විට ඇමරිකානු ඩොලර් බිලියන 20 අපනයන ඉලක්කයක් සැපිරීමත්, එයින් ඇ.ඩො.බිලියන එකක් කුරුදු ඇතුඵ කුඵබඩු අපනයනයන් හරහා ඉපැයීමත් රජයේ අපේක්ෂාව බැව් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන්…
නෝර්වීජියානු GSP+ බදු සහනය ඉදිරි වසර තුන සදහා ශ්‍රී ලංකාවට ලබාදීමට නෝර්වේ රජය තීරණය කොට ඇතැයි ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිනී, ග්‍රේට් ලෝචෙම් මහත්මිය පැවසුවාය. ඇය මෙම නිවේදනය කළේ, දේශීය අපනයනකරුවන්…