6 වන පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශනයෙන් රු.මිලියන 3.6 ක ආදායමක් හා මිලියන 500 ක විදේශ ඇණවුම්.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය සමග එක්ව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සය (06) වන වරටත් පැවැත්වූ, “පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශනය…