බදියුදීන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
තමන්ව රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. එහි වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පතිවරයා,…