ශ්‍රී ලංකාවේ පතල් කැනීම් කර්මාන්තකරුවන්ට ඇෆ්ගනිස්ථානයේ ආයෝජන අවස්ථා විවර වී තිබෙනවා. අමාත්‍ය රිෂාඩ් බදියුදීන්
ශ්‍රී ලාංකීය පතල් හා කැණීම් කර්මාන්තකරුවන්ට හවුල් ව්‍යාපාර හා ආයෝජනය සඳහා ඇෆ්ගනිස්ථාන රජයෙන් ආරාධනා කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථාන තානාපති මුනිර්…