Category: Latest Posts

2018 වසරේදී ලංකා සතොස අලෙවිසැල් 100ක් අලුතෙන් ආරම්භ කරනවා. – ඇමති රිෂාඩ්

මේ වසරේ සතොස අලෙවිසැල් 100ක් අලුතින් ආරම්භ කිරිමට සැලසුම් කර ඇති බව, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා. ජංගම අලෙවිරථ සංඛ්‍යාව ද සියය දක්වා වැඩි කරන බවයි, ඔහු පවසන්නේ. වෙළෙදපොළ තරගකාරීත්වය තුළින්…

වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්වල පළාත් පාලන අපේක්ෂකයින් ඇමති රිෂාඩ් හමුවෙයි.

පළාත් පාලන මැතිවරණයට වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්වලින් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමා අතර හමුවක් පසුගිය දා පැවැත්විණි. පළාත් පාලන මැතිවරණය සඳහා මුලතිව් දිස්ත්‍රික්කයෙන්…

එක්සන් ජනතා සන්ධානයෙන් අම්පාර සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සඳහා තරඟ කරන අපේක්ෂකයින් සහ ඇමති රිෂාඩ් අතර හමුවක්….

එක්සත් ජනතා සන්ධානයෙන් අම්පාර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්වල පළාත් පාලන ආයතනවලට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ සුහද හමුවක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අම්පාර මොන්ඞ් හෝටලයේ දී හා ත්‍රිකුණාමලයේදී 01…

අම්පාර පළාත් පාලන ආයතනවලට ඇමති රිෂාඩ් ඇප තියයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා තරඟ කිරීමට නියමිත අපේක්ෂකයින් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්…

අක්කරෙයිපත්තුව මුස්ලිම් කොන්ග්‍රසයේ ප්‍රාදේශීය දේශපාලකයෙකු ඇතුළු පිරිසක් ඇමති රිෂාඩ්ගේ පක්ෂයට එක් වෙති.

අක්කරෙයිපත්තුව නගර සභාවේ මහජන නියෝජිතයෙකුව සිටි මවලවි හනීෆා මාදනී මහතා ඇතුළු පිරිසක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයට එක් වෙති. අමාත්‍ය රිෂාඞ්…

පකිස්තානයේ සහල් අපනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් හා ඇමති රිෂාඩ් අතර හමුවක්…..

පකිස්තානයේ සහල් අපනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමා අතර සාකච්ඡාවක් 12 වැනිදා අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක,…

විශිෂ්ඨ ව්‍යවසායකයින් ඇගයීමේ සම්මාන උළෙල

ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන්ගේ නොසැලෙන ජීවය ඇගයීම සහ ප්‍රණාමය පුද කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය හා කර්මාන්ත මණ්ඩලය එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන, වසරේ විශිෂ්ටතම ව්‍යවසායකයා 2017, සම්මාන උළෙල අතිගරු…

මුස්ලිම් කොන්ග්‍රසයේ ප්‍රබලයින් පිරිසක් ඇමති රිෂාඩ්ගේ පක්ෂයට එක්වෙති….

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ හිටපු ප්‍රධානීන් වන හසන් අලී බසීර්සේගුදීන් මහත්වරුන්ගේ කණ්ඩායම හා එක්ව එක්සත් ජනතා සන්ධානය…

දේශීය ව්‍යාපාර සන්නාම ගෝලීය වශයෙන් හඳුන්වාදී හස්ත කර්මාන්තකරුවාට ජාත්‍යන්තර වෙළෙඳපොළ අත්කර දීම අපගේ අරමුණයි – අමාත්‍ය රිෂාඩ්

දේශීය ව්‍යාපාර සන්නාම ගෝලීය වශයෙන් හඳුන්වාදී හස්ත කර්මාන්තකරුවාට ජාත්‍යන්තර වෙළෙඳපොළ අත්කර දීම අපගේ අරමුණ යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කෙළේ ශිල්ප…

පොල්, පරිප්පු, අල සඳහා උපරීම සිල්ලර මිලක් – ඇමති රිෂාඩ්

පොල්, පරිප්පු, අල සඳහා උපරීම සිල්ලර මිලක් නියම කිරීමට තීරණය කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි. පොල්, පරිප්පු, ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාම…