පරිසර හිතකාමී කර්මාන්ත සංවර්ධනය කිරීමේ රජයේ වැඩසටහන යටතේ කර්මාන්ත කරුවන්ට ඇමති රිෂාඩ්ගෙන් මූල්‍යාධාර
පරිසර හිතකාමී කර්මාන්ත සංවර්ධනය කිරීමේ රජයේ වැඩසටහන යටතේ කර්මාන්ත කරුවන්ට මූල්‍ය ආධාර දීමේ සමාරම්භක උත්සවය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 06 වැනිදා කොළඹ, කොල්ලුපිටිය, ශ්‍රී ලංකා…