Category: Latest Posts

වව්නියාවේ කාන්තාවන්ට ඇමති රිෂාඩ්ගෙන් මැහුම් පාඨමාලා……

කාන්තාවන්ට ස්වයං රැකියා ලබා දීමේ අරමුණින් වව්නියාව, මැණික්ෆාම්, පාවට්ටිකුලමේ, සාලම්බිකුලම්, සුඩුවෙන්දපුලව්, සින්නසිප්පිකුලම්, ආන්ඩුපුලියන්කුලම් යන ප්‍රදේශවල ඉදිකරන ලද ඇඟළුම් පුහුණු මධ්‍යස්ථාන 14ක් විවෘත කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්…

රුපියල් කෝටි 136 ක් වටිනා සහල් වෙළෙඳපොළට – ඇමති රිෂාඩ් කියයි.

පසුගිය සතියේදී ඉන්දියාවෙන් ආනයනය කළ රුපියල් මිලියන 1360ක වටිනාකමක් ඇති නාඩු සහල් මෙට්‍රික් ටොන් විසි දහසක් මේ වන විට ලංකා සතොස සහ සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව හරහා වෙළෙඳපොළට නිකුත් කර…

ලංකා සතොසෙන් අත්‍යාවශය ආහාර ද්‍රව්‍ය රැසක් අඩු මිලට – ඇමති රිෂාඩ් කියයි

සහල් මෙක්ට්‍රික් ටොන් ලක්ෂයක් මේ වන විට ආනයනය කර ඇති බවත් ඒ අනුව මෙම මිල ගණන් පහත දමා ඇති බවත් පැවසු අමාත්‍යවරයා, සම්බා සහල් කිලෝ ග්‍රෑම් 1 ක් රුපියල් 78…

ශ්‍රී ලංකාවත් කටාර් රාජ්‍යත් අතර වෙළෙඳ සබඳතා වැඩි කරන්න ඇමති රිෂාඩ් සහ කටාර් නියෝජිතයන් අතර සාකච්ඡා

ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍ය අතර වෙළෙඳ සබඳතා වැඩිදියුණු කිරීම පිළිබඳ සාකච්ඡාවක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා සහ කටාර් රාජ්‍යයේ වෙළෙඳ ඇමති ෂෙයික් අහමඩ් බින් ජාසිම් බින්…

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග අමාත්‍ය රිෂාඩ් ඇතුළු පිරිස කටාර් රාජ්‍යයේ සංචාරය

ශ්‍රී ලංකාවත් කටාර් රාජ්‍යත් අතර ආර්ථික, වෙළෙඳ, සහ සංචාරක සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග කටාර් රාජ්‍යයේ නිල සංචාරයක යෙදී සිටින කර්මාන්ත හා වාණිජ කටයුතු…

ශ්‍රී ලංකාවේ සුළු,මධ්‍ය හා මහා පරිමාණ ව්‍යවසායකයින් ජාත්‍යන්තර වෙළඳපොළට යොමු කිරීමට රජය කටයුතු කරනවා – ඇමති රිෂාඩ් බදියුදීන්

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර,  මධ්‍ය හා මහා පරිමාණ ව්‍යවසායකයින් ජාත්‍යන්තර වෙළඳපොළට යොමු කිරීම සඳහා රජය කටයුතු යොදා ඇති බවත්, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය පිහිටුවා ඇත්තේ ඒ සඳහා බවත්, කර්මාන්ත හා වාණිජ…

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ ජීවන මග ආලෝකමත් කිරීම අප සැමගේ වගකීමක් – අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ ජීවන මග ආලෝකමත් කිරීම අප සැමගේ වගකීමක් යැයි අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කෙළේ ගම්පහ දිස්ත්‍රික්කයේ තිහාරිය ප්‍රදේශයේ පිහිටා ඇති විශේෂ අවශ්‍යතා සහිතවූවන්…

සාමුහිකත්වයෙන් බොහෝ දේ ජයග්‍රහණය කළ හැකියි – කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්

සාමුහිකත්වයෙන් බොහෝ දේ ජයග්‍රහණය කළ හැකියි. සිහිනයක් වී තිබුණ මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ආයතනය අපි සැබෑවක් කළා යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමා පවසයි. අමාත්‍යවරයා මේ අදහස් පළ…

කලාපීය වෙළෙඳ ගිවිසුම පිළිබඳ වූ ජාතික සම්මන්ත්‍රණය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

කලාපීය වෙළෙඳ ගිවිසුම පිළිබඳ වූ ජාතික සම්මන්ත්‍රණය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 10 වෙනිදා කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ දී ආරම්භ කෙරෙණි. ගෝලීය වෙළෙඳ සංසදය සහ ශ්‍රී…

පළාත් පාලන ආයතන පිළිබඳ පනත ගැන ඇමති රිෂාඩ් සහ විද්වතුන් අතර සාකච්ඡාවක්

පළාත් පාලන පනත පිළිබඳව විද්වතුන් සහ මහජන නියෝජිතයන් අතර වූ සාකච්ඡාවක් පසුගිය දා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවැත්විණි.