Category: Latest Posts

වියට්නාමයේ හනෝයි නගරයේදි පැවැත්වෙන ජාත්‍යන්තර සමුපකාර අමාත්‍යවරුන්ගේ සමුළුව

වියට්නාමයේ හනෝයි නගරයේදි පැවැත්වෙන ජාත්‍යන්තර සමුපකාර අමාත්‍යවරුන්ගේ සමුළුව ට ශී්‍ර ලංකාව නියෝජනය කරමින් කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදින් මැතිතුමා සහභාගී වෙයි. සමුළුව අප්‍රෙල් 18දා සිට 21දා දක්වා පැවැත්වේ. සමුපකාර…

ඉන්දියානු තාක්ෂණික හා ආර්ථික සහයෝගීතා ශිෂ්‍යත්ව වැඩසටහන

ඉන්දියානු තාක්ෂණික හා ආර්ථික සහයෝගීතා ශිෂ්‍යත්ව වැඩසටහන කර්මාන්ත හා වාණිජ කටයුතු ගරු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිංහා සන්ධූ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 28 වැනිදා කොළඹ ටාජ්…

ලංකා සතොස 328 වැනි ශාකාව ජනපති අතින් කොහුවල දී ජනතා අයිතියට

ලංකා සතොස අලෙවිසැල් ජාලයේ 328 වැනි ශාකාව, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ සහභාගීත්වයෙන් 28වැනිදා කොහුවල, සුනේත්‍රාදේවි පාරේ, අංක 12 ස්ථානයේදී…

කෙටුම්පත් කළ ජාතික සමුපකාර ප්‍රතිපත්තිය පළාත් අමාත්‍යවරුන් හමුවේ සාකච්ඡාවට

මේ රටේ තියෙන්නේ ආණ්ඩුවෙන්, ආණ්ඩුවට වෙනස්වන ප්‍රතිපත්ති. එකම ආණ්ඩුවේ වුණත් ඇමතිවරයාගෙන් ඇමතිවරයාට ප්‍රතිපත්ති වෙනස් වෙනවා. මේ ක්‍රමය වෙනස් කළ යුතුයි. මීට වසර 10 පෙර ආරම්භ කරලා විවිධ ගැටළු නිසා පැත්තක…

කින්නයා රෝහලට අවශ්‍ය පහසුකම් දෙන්න ඇමැති රිෂාඩ් මැදිහත් වෙයි…

කින්නයා මූලික රෝහල ට අවශ්‍ය පහසුකම් පිළිබඳව සොයා බැලීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු පිරිසක් 16 වැනිදා එම රෝහලේ සංචාරයක නිරතවිණි. එහිදී අමාත්‍යවරයා විසින් නේවාසිකව ප්‍රතිකාර…

මුසලි විදාතා සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීම

මන්නාරම මුසලි හිදී විදාතා සම්පත් මධ්‍යස්ථානයක් විවෘත කිරීම 16දා කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුසලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසළ දී පැවැත්විණි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නුදුරින් වූ ස්ථානයක…

ජගත් පාරිභෝගික දිනය – 2017

ජගත් පාරිභෝගික අයිතිවාසිකම් දිනය නිමිත්තෙන් “ඩිජිටල් යුගයේ පාරිභෝගික අයිතිවාසිකම්” මැයෙන් සංවිධානය කෙරුණු විශේෂ සම්මන්ත්‍රණයේ සමාප්ති උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 15 පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.…

පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල වෙළෙඳ අමාත්‍යවරුන්ගේ සමුළුව ට ශ්‍රී ලංකාවෙන් ඇමැති රිෂාඩ් යයි

තම රටේ ආර්ථිකයත් කලාපීය ආර්ථිකයත් වර්ධනය කරමින් පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් අතර වෙළෙඳාම වර්ධනයට ශ්‍රී ලංකාවෙන් ලැබෙන සහයෝගය අගය කරන බව පොදු රාජ්‍ය මන්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්ත්‍ඛෘඨ්ලන්ඩ් මහත්මිය පවසයි.…

ශිල්ප නවෝදා ජාතික වැඩසටහන ඇමති රිෂාඩ් ගේ ප්‍රධානත්වයෙන්

හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය පිළිබඳව පාසල් සිසුන්ට අවබෝධයක් ලබා දීමේ අරමුණින් සංවිධානය කෙරුණු ”ශිල්ප නවෝදා” ජාතික වැඩසටහන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන…

ඇමති රිෂාඩ් නැකත ට උක් ගස් කපයි….

ලංකා සීනි සමාගමේ පැල්වත්ත ඒකකයේ ගොවීන් විසින් වගාකරන ලද, යල කන්නයේ උක් අස්වනු නෙලීමේ මංගල්‍යය අද (මාර්තු 02) පෙරවරු 6.58 ට යෙදුනු සුභ මොහොතින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ්…