69 වැනි ජාතික නිදහස් දිනය අභිමානයෙන් සැමරේ…..
හැට නව වැනි ජාතික නිදහස් දිනය සැමරීමේ උත්සවයක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 04 වැනිදා උදෑසන මුලතිව් නගරයේ දී අභිමානවත් අයුරින් පැවැත්විණි. 69 වැනි ජාතික නිදහස්…