දෙරට අතර වෙළඳාම ඩොලර් බිලියනයක් දක්වා නැංවීමට අදාල ප්‍රතිපත්ති තීරණ කඩිනම් කළ යුතුයි…. නව පකිස්ථානු මහකොමසාරිස් වරයා, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හමුවේ අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ නව පකිස්ථානු මහකොමසාරිස් වරයා ලෙස පත්වූ, මේජර් ජෙනරාල් සයිඩ් ෂකීල් හුසේන් මහතා අද (26) පෙරවරුවේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා හමුවිය. ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල…