Category: Latest Posts

ජපානය සමඟ නිදහස් වෙළඳ ගිවිසුමකට ශ්‍රී ලංකාව සුදුසු තත්ත්වයේ තියෙනවා. – ජපාන ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය, කාසුයෝෂි අකාබා

ජපානය සමඟ ද්වීපාර්ශ්වීය නිදහස් වෙළඳ ගිවිසුමක් ඇතිකර ගැනීමට ශ්‍රී ලංකාව සුදුසු තත්වයේ පවතින බැව්ද, එහිලා ශ්‍රී ලංකාවේ ආර්ථික හා වෙළඳ ප්‍රතිපත්ති වල යම් යම් අංශ තවදුරටත් ශක්තිමත් කිරීම වැදගත් බවද,…

ඇසුරුම් කර්මාන්තය ප්‍රමුඛත්වය දිය යුතු අංශයක් ලෙස රජය හඳුනාගෙන තිබෙනවා. – කර්මාන්ත අමාත්‍ය, රිෂාඩ් බදියුදීන්.

 ඇසුරුම් කර්මාන්ත ක්ෂේත්‍රයට ප්‍රමුඛත්වයක් ලබාදී එය ප්‍රවර්ධනය කළ යුතු අංශයක් ලෙස රජය හඳුණාගෙන ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.  ඒ මහතා  මේ බැව් පැවසුවේ, ශ්‍රී ලංකා…

ඉකුත් වසරේ ශ්‍රී ලංකාව හා බෙලරුස් අතර ඩොලර් මිලියන 14 ක වෙළඳ ගනුදෙනු.

චමීර ඇල්ලදෙනිය ශ්‍රී ලංකාව හා බෙලරුස් ජනරජය අතර වෙළඳ කටයුතු වලින් ඇමරිකානු ඩොලර් මිලියන 14 ක ගනුදෙනු පසුගිය වසරේදී වාර්තා වී ඇත.  ශ්‍රී ලංකාව හා බෙලරුස් ජනරජය අතර වෙළඳ කටයුතු…

අතිනවීණ ශල්‍ය උපකරණ වලින් සමන්විත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයෝජනයකට තුර්කියේ කැමැත්ත.

නැනෝ තාක්ෂණයෙන් යුතු ශල්‍යාගාර උපකරණ ශ්‍රී ලංකාවට හඳුන්වාදීම හා ඉන් සමන්විත නව රෝහලක්  මෙරට තුළ ස්ථාපිත කිරීමට ජාත්‍යන්තර සන්නාමයකින් යුතු තුර්කි සමාගමක් කැමැත්ත පළකොට තිබේ. මේ සඳහා ඉදිරිපත්ව ඇත්තේ උසුම්සු…

යෝජිත චීන – ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම දෙරට ආර්ථිකයේ නව සන්දිස්ථානයක් වේවි.

2005 වසරේදී ඩොලර් මිලියන 659 ක්ව තිබූ චීන – ශ්‍රී ලංකා ද්වීපාර්ශ්වික වෙළඳාම, 2013 වසර වන විට ඩොලර් මිලියන 3087 ක් දක්වා වර්ධනය වී ඇති බවත්, චීනය සම්බන්ධයෙන් වන වත්මන්…

ශ්‍රී ලංකා-අප්‍රිකා නව වෙළඳ සබඳතා ඇරඹීමට සුදුසු කාලය පැමිණ තිබෙනවා. – කර්මාන්ත හා වාණිජ අමාත්‍ය, රිෂාඩ් බදියුදීන්.

අප්‍රිකානු මහද්වීපයේ රටවල් හා ශ්‍රී ලංකාව අතර නව ද්වීපාර්ශ්වීය වෙළඳ සබඳතා ඇරඹීමට සුදුසු කාලය පැමිණ ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.  අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ,…

කෘෂි, ධීවර හා කාර්මික අපනයන වල සීග්‍ර වර්ධනයක්.

අප්‍රේල් උත්සව සමයේ සාමාන්‍යයෙන් සිදුවන හීන අපනයන තත්වය සහිතව වුවද, 2014 ජනවාරි – අප්‍රේල් කාල පරාසය තුළ සමස්ථ අපනයනයන්හි වර්ධනයක් පෙන්නුම් කරන බැව් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය නිකුත් කර…

මාවනැල්ල සිද්ධිය අමාත්‍ය බදියුදීන්ගේ නිරීක්ෂණයට…

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා, ඊයේ (මැයි 18) මාවනැල්ල නගරයේ සංචාරයක නිරත විය. ගින්නෙන් විනාශ වූ මුස්ලිම් ජාතිකයෙකුට අයත් ව්‍යාපාරික ස්ථානයක් පරීක්ෂා කිරීම අමාත්‍යවරයාගේ සංචාරයේ අරමුණ විය.…

සංචාරක සෞඛ්‍ය කර්මාන්තයෙන් වැඩි විදේශ විනිමයක් ඉපැයීය හැකියි.

සංචාරක ක්ෂේත්‍රය සීග්‍රයන් දියුණු වන පසුබිමක, බටහිර වෛද්‍ය සේවා හා දේශීය ආයුර්වේද ක්‍රම පිළිබද සන්නාමයක් ගොඩනගා ගත හැකි වුවහොත්, ශ්‍රී ලංකාවට සංචාරක සෞඛ්‍ය කර්මාන්තය හරහා වැඩි විදේශ විනිමයක් ඉපැයීමේ අවස්ථාව…

2014 මාර්තු මස 27% ක අපනයන වර්ධනයක් – කර්මාන්ත අමාත්‍ය, රිෂාඩ් බදියුදීන්

මෙම වසරේ මුල් කාර්තුවේදී 16% ක අපනයන වර්ධනයක් පෙන්නුම් කරන අතර, එයින් මෙම මාර්තු මස පමණක් ගත්කළ 27% ක වර්ධනයක් දක්නට ලැබෙන බැව් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන්…