සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ සේවා වැඩිදියුණු කෙරේ……. මින්පසු සමාගම් ලියාපදිංචියත් අන්තර්ජාලයෙන්.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ පවත්නා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ සියඵ සේවාවන් මාර්ගගතව (Online) සිදුකිරීමට හැකිවන පරිදි එම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වැඩිදියුණු කෙරේ. මේ යටතේ අදාල සේවා අභිමුඛ මෘදුකාංග හා…