වව්නියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාමාධිපති පූජ්‍ය සියඹලාගස්වැව විමලසාර නායක ස්වාමීන් වහන්සේගේ සුවදුක් විමසන ඇමති රිෂාඩ්

රෝගාතුරව වැඩ වෙසෙන උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක වව්නියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාමාධිපති පූජ්‍ය සියඹලාගස්වැව විමලසාර නායක ස්වාමීන් වහන්සේගේ සුවදුක් විචාලීමට කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි…

වව්නියාව, මුනාරිප්පු සහ තෙක්කවත්ත ග්‍රාම නිලධාරී වසම්වල සංවර්ධන සභා පිහිටුවීම

වව්නියාව, මුනාරිප්පු සහ තෙක්කවත්ත ග්‍රාම නිලධාරීවසම්වල සංවර්ධන සභා පිහිටුවීම කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 24දා…

මතින් නිදහස් රටක් – ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය

සුරක්ෂිත හෙටක් – මෛතී පාලනයක් තේමාව යටතේ මතින් නිදහස් රටක් උදෙසා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ප්‍රකාශයට පත් කෙරේ. ජනවාරි 21දා සිට 28 වනදා දක්වා…

හස්ත කර්මාන්ත ශිල්පීන්ට ඇමති රිෂාඩ්ගෙන් “ශිල්ප සුරක්ෂා” නමින් නව රක්ෂණාවරණයක්.

හස්ත කර්මාන්ත ශිල්පීන් සඳහා “ශිල්ප සුරක්ෂා” නමින් රක්ෂණයක් ජාතික ශිල්ප සභාවෙන් හඳුන්වා දී ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන්…

අබ්දුල්ලා මහරුෆ් මහතා නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ බාර ගැනීම

වරාය සහ නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරයට පත් වූ අබ්දුල්ලා මහරුෆ් මහතා නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ බාර ගැනීම වෙනුවෙන් එම අමාත්‍යාංශයේ 14දා පැවැති උත්සවයට කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව…

යුද්ධයෙන් අවතැන් වූ මන්නරාම් වැසියන්ට ඇමති රිෂාඞ්ගේ මැදිහත්වීමෙන් අංග සම්පූර්ණ නව නිවාස 120ක්

තිස් වසරක් පැවති යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවට හිසට සෙවණක් ලබා දෙමින් කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ඉල්ලීමක්…

සහල් නිෂ්පාදකයන්ගේ ගැටලු විසඳන්න ඇමති රිෂාඩ් මැදිහත්වෙයි.

සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය සහ කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා අතර සාකච්ඡාවක් කොළඹ, යුනියන් පෙදෙස, සමුපකාර…

පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන්ට දෙදින නේවාසික වැඩමුළුවක්

පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් සඳහා දෙදින නේවාසික පුහුණු වැඩමුළුවක් 20 සහ 21 තුල්හිරිය, මාස් ඇක්ටිව් ආයතනයේදී දී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ. විමර්ශනවලට සහභාගීවීමේ කටයුතු…

අපනයට දේශීය එළවලු වගා කෙරේ

අපනයනය සඳහා දේශීය එළවලු වර්ග වගාකිරීම පිළිබඳව ගොවීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මුසලිහිදී පසුගියදා පැවැත්විණ. එහිදී ගොවීන්ගේ එළවලු වගාවන් ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට…

උතුරේ අතහැර දමා ඇති කර්මාන්ත රැසක් යළි ආරම්භ කිරීමට පියවර

උතුරු පළාතේ කි‍්‍රයාත්මක නොවන කර්මාන්තශාලා නැවත ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා පරන්තන් රසායන කර්මාන්ත ශාලාව නිරීක්ෂණය කිරීමට පසුගිය දා එහි…