ගුණාත්මක ආහාර පාරිභෝගිකයාට ලබා දීමේ විධිමත් වැඩපිළිවෙළක් – ඇමති රිෂාඩ්

ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා නියෝජිත බ්‍රෙන්ඩා බාටොන් මහත්මිය අද අමාත්‍යාංශයේදී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හමු විය. එහිදී ආහාරවල ගුණාත්මකභාවය හා ප්‍රමිතිය ඉහළ නැංවීමත්, සුරක්ෂිතව ආහාර…

ගෑස් මිල වැඩි කිරීමට ඉඩ දෙන්නේ නෑ. – ඇමති රිෂාඩ්

ජාත්‍යන්තර වෙ‍ළෙඳපොළේ බොරතෙල් මිල අඛණ්ඩව ඉහළ ගියද රටේ ජනතාවට බර පටවමින් ගෑස් මිල වැඩි කිරීමට ඉඩදිය නොහැකි බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව…

ශ්‍රි ලංකා – කුවේට් අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකා හා කුවේට් වාණිජ මණ්ඩල අතර පෞද්ගලික අංශයේ ආයෝජන දායකත්වයට අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් තැබුණා. ඒ, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් කුවේට්හි පැවති ශ්‍රී ලංකා – කුවේට් ඒකබද්ධ වානිජ…

කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් 2,575 කට සහන පොළී ණය රු.කෝටි 1,080 ක් ලබා දුන්නා

කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය SMILE ණය යෝජනා ක්‍රමය ආරම්භ කළ බවත්, එම ව්‍යාපෘතියේ චක්‍රීය අරමුදල් ණය යෝජනා ක්‍රමය යටතේ මේ වන විට කුඩා හා මධ්‍යම…

ශ්‍රී ලංකා වෙළෙඳ තොරතුරු ද්වාරය ආනයන – අපනයන තොරතුරු හුවමාරුව සාර්ථකව ඉටු කරයි

ශ්‍රී ලංකා වෙළෙඳ තොරතුරු ද්වාරය පසුගිය දා ආරම්භ කිරීමෙන් පසු ශ්‍රී ලාංකීය ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය ආනයන – අපනයන තොරතුරු නිවැරදිව හා සාර්ථකව හුවමාරු කිරීම ආරම්භ කර ඇති බවත්, එහි දත්ත…

කොළඹ කුණු පුත්තලමට එපා

කොළඹ කුණු පුත්තලමට රැගෙන ඒමට විරෝධය පළ කිරීම සඳහා පුත්තලම ප්‍රදේශයේ ජනතාව විසින් සංවිධානය කර තිබූ උද්ඝෝෂණයට සහය පළ කරමින්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාද උද්ඝෝෂණයට එක්…

හෙම්මාතගමල අල් අස්රා විද්‍යාලයේ අධ්‍යාපනික සහ වෙළෙඳ ප්‍රදර්ශනය

මාවනැල්ල, හෙම්මාතගම, අල් අස්රා විද්‍යාලයේ අධ්‍යාපනික සහ වෙළෙඳ ප්‍රදර්ශනය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 06දා විවෘත කෙරෙණි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මහරුෆ්, විද්‍යාලයේ විදුහල්පති එම්.එම්.…

වනරෝපා ජාතික රුක් රෝපණ වැඩසටහන මන්නාරමේදී ඇරඹේ

නීලහරිත යුගයක් උදෙසා රජය ගෙනයන වැඩපිළිවෙළ යටතේ වන රෝපා ජාතික වැඩසටහන 05දා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඇතුළු මැති ඇමතිතුමන්ලා…

ශ්‍රී ලංකාවේ සෞදි අරාබියානු තානාපති අබ්දුල් හෝ අල්හාදි මහතා සහ ඇමති රිෂාඞ් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ සෞදි අරාබියානු තානාපති අබ්දුල් හෝ අල්හාදි මහතා සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා අතර සුහද හමුවක් කොළඹ, වොක්ෂෝල් වීදිය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී 04දා…

පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ධාරිතා සංවර්ධන වැඩසටහනක්

සමස්ත ලංකා මහජන පක්ෂයෙන් පළාත් පාලන ආයතනවලට තේරීපත්ව සිටින මහජන නියෝජිතයන්ගේ ධාරිතා සංවර්ධන වැඩසටහනක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය සහ සමස්ත ලංකා මහජන පක්ෂයේ නායක රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව…