මිලාද් නබි ජාතික උත්සවය මන්නාරමේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරේ.

මිලාද් නබි ජාතික උත්සවය සැමරීම පිළිබඳව වූ සාකච්ඡාවක් තැපැල් සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.එම්. හලීම්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, යන මැතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් සහ මන්නාරම දිස්ත්‍රික් ලේකම්…

අත්කම් භාණ්ඩ අපනයනය සියයට 11 කින් ඉහළට

හස්ත කර්මාන්තය නගා සිටුවීම උදෙසා ගෙවී ගිය වසර තූළදී ගනු ලැබූ සාධනීය පියවරයන් නිසා හස්ත කර්මාන්ත භාණ්ඩ අපනයනය සියයට 11 කින් වර්ධනය වී තිබෙන බවත්, පසුගිය දා පැවැත්වුණ ශිල්ප අභිමානී…

සෞදි අරාබියාවේ 88 වැනි ජාතික නිදහස් දිනය සැමරීමේ උත්සවය

සෞදි අරාබියාවේ 88 වැනි ජාතික නිදහස් දිනය සැමරීමේ උත්සවයට සමගාමීව සංවිධානය කෙරුණු උත්සවයක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, ශ්‍රී ලංකාවේ සෞදි අරාබියානු තානාපති අබ්දුල් නසර් අල් හාඩි යන…

හස්ත කර්මාන්ත ශිල්පීන්ට රක්ෂණයක්

රටක හස්ත කර්මාන්ත ශිල්පීන් යනු එම රටේ අනන්‍යතාව ලොවටම කියාපාන ජාතික සම්පතක් වන බවත්, එම නිසා ඔවුන් රැක ගැනීම රජයේ යුතුකමක් වන බවත්, එම නිසා අපි  ජාතික සම්පතක් වන අපගේ හස්ත…

“ලංකා පැක් – 2018” ඇසුරුම් ප්‍රදර්ශනය ඇමති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

“ලංකා පැක් – 2018” ඇසුරුම් ප්‍රදර්ශනය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (14) ආරම්භ කෙරිණ. ආහාර, කිරි නිෂ්පාදන, රුපලාවන්‍ය, ඖෂධ සහ…

ශ්‍රී ලංකාවේ විද්යුත් වාණිජ රාමුව ශක්තිමත් කිරීමේ වැඩසටහනේ දෙවැනි අධියර ඇමති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

ශ්‍රී ලංකාවේ විද්යුත් වාණිජ රාමුව ශක්තිමත් කිරීමේ වැඩ සටහනේ දෙවැනි අදියර කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ටාජ් සමුද්‍රා හෝටලයේ දී අද (06) ආරම්භ කෙරෙණි. කර්මාන්ත…

සමුපකාර සේවකයින්ට රු 10,000 මාසික දීමනාවක්

සියලු සමූපකාර සේවකයන්ට රු.1,000.00 ක මාසික විශේෂ දීමනාවක් ගෙවන ලෙස සමූපකාර සේවක කොමිෂන් සභාව 2018.08.15 දාතමින් 2018/04 දරණ චක්‍රලේඛය මගින් සියලුම සමූපකාර වෙත දන්වා තිබේ. එම දීමනාව 2018 ජුලි 07…

දේශීය ගොවීන්ගෙන් සාධාරණ මිලට අල අස්වැන්න සතොස මිලදී ගන්නවා

දේශීය අල ගොවීන්ගේ අස්වැන්න සහතික මිලකට සතොස මිලදීගන්නා බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. මෙම වැඩපිළිවෙළ අද (06දා) සිට ක්‍රියාත්මක කරන බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි. ඒ…

එල්.ටී.ටී.ඊ. ආයුධ මගේ ළඟ නෑ

පසුගිය යුද සමයේදී එල්ටීටීඊ සාමාජිකයන් සතුව තිබී පසුව අතුරුදන් වූ බව කියන අවි ආයුධවලින් කොටසක් රජයේ කැබිනට් අමාත්‍යවරයකු වන තමා සතුව ඇති බව පවසමින් පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයන් යැයි කියන…

සංහිඳියාව, ප්‍රජාත්‍රන්තවාදය සහ සංවර්ධනය මුල් කරගත් ව්‍යවසායකයින් දිරි ගන්වමින් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා 2018 ප්‍රදර්ශනය මොණරාගලදී ඇරැඹේ.

සංහිඳියාව, ප්‍රජාත්‍රන්තවාදය සහ සංවර්ධනය මුල් කරගත් ව්‍යවසායකයින් දිරි ගන්වන ”එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ” 2018 ජාතික ප්‍රදර්ශනයේ නිල සමාරම්භක උත්සවය ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 29දා මොනරාගලදී ආරම්භ කෙරෙණි. සමාරම්භක…