ශ්‍රී ලංකාවේ පතල් කැනීම් කර්මාන්තකරුවන්ට ඇෆ්ගනිස්ථානයේ ආයෝජන අවස්ථා විවර වී තිබෙනවා. අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

ශ්‍රී ලාංකීය පතල් හා කැණීම් කර්මාන්තකරුවන්ට හවුල් ව්‍යාපාර හා ආයෝජනය සඳහා ඇෆ්ගනිස්ථාන රජයෙන් ආරාධනා කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථාන තානාපති මුනිර්…

විස රසායනිකවලින් තොර දේශීය සහල් සහ එළවළු ලංකා සතොස පාරිභෝගිකයන්ට

විස රසායනිකයන්ගෙන් තොර දේශීය සහල්, එළවළු හා පලතුරු පාරිභෝගිකයන්ට අලෙවි කිරීමේ නව වැඩසටහන ලංකා සතොස හරහා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.…

තුනුක්කායි, මාන්තෙයි නැගෙනහිර ප්‍රදේශීය සම්බන්ධීකරණ කමිටු ඇමති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

තුනුක්කායි ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් යන සම සමභාපතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් 13දා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා. එදිනම මාන්තෙයි නැගෙනහිර…

මන්නාරම, නානාට්ටාන්, නරුවිලික්කුලම්, හි ඉදි කළ “ලු‍ර්දුනගර්” 102 වැනි ආදර්ශ ගම්මානය ජනතා අයිතියට

නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කරන “සැමට සෙවණ” ජාතික නිවාස වැඩසටහනට සමගාමීව මන්නාරම, නානාට්ටාන්, නරුවිලික්කුලම්, හි ඉදි කළ “ලුර්දුනගර්” 102 වැනි ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කිරීම නිවාස සහ ඉදිකිරීම්…

අල් අක්ෂා මුස්ලිම් මහා විද්‍යාලයේ අලුතින් ඉදි කළ පංති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට

පිබිදෙන පොළොන්නරුව වැඩසටහනට සමගාමීව, පොළොන්නරුව, තමන්කඩුව අල් අක්ෂා මුස්ලිම් මහා විද්‍යාලයේ අලුතින් ඉදි කළ පංති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය සහ සමස්ත ලංකා…

ජාත්‍යන්තර, යතුරුපැදි ප්‍රදර්ශනය ඇරඹේ

ජාත්‍යන්තර, යතුරුපැදි ප්‍රදර්ශනය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ජාත්‍යන්තර ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී අද (02) විවෘත කෙරෙණි. පරිසර හිතකාමී විදුලි යතුරුපැදි, විවිධ මාදිලියේ යතුරුපැදි වර්ග…

රිෂාඩ් බදියුදීන්ට මැලේසියාවේදී සම්මානයක්!

2018 ගෝලීය නායකත්ව සම්මාන උළෙල ( Global Leadership Award 2018) පසුගිය ජූලි 25 වැනිදා මැලේසියාවේ, ක්වාලාලම්පූර් නුවරදි අතිඋත්කර්ශවත් අනුදමින් පැවැතුවුණි. එහිදී ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්…

යුද්ධයෙන් පීඩාවට පත් වූ ජනතාවගේ ජීවිත ගොඩනගන්න රැකියා විසි පන්දහසක්. – ඇමති රිෂාඩ් බදියුදීන්

යුද්ධයෙන් පීඩාවට පත් වූ උතුරු පළාතේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම අප සියලු දෙනාගේ වගකීමක් වෙනවා. ඒ වෙනුවෙන් රැකියා 25,000ක් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කරනවා යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු…

ශ්‍රී ලංකා වෙළෙඳ තොරතුරු අන්තර්ජාල බිහි දොර ජනතා අයිතියට මුදා හැරේ

ශ්‍රී ලංකා වෙළෙඳ තොරතුරු අන්තර්ජාල බිහි දොර ජනතා අයිතියට මුදා හැරීමේ උත්සවය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, කිංග්ස්බරි හෝටලයේ දී අද (20) පැවැත්විණි. ආනයන, අපනයන…

මන්නාරමේ සංවර්ධන ව්‍යාපෘති රැසකට ඇමති රිෂාඩ් මුල පුරයි

මන්නාරම ප්‍රධාන බස්නැවතුම්පොළ සංවර්ධනය කිරීම පිළිබඳව සොයා බැලීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය සහ සමස්ත ලංකා මහජන පක්ෂයේ නායක රිෂාඩ් බදියුදීන් මැතිතුමා 17දා බස්නැවතුම්පොළ පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ඉන්පසු…