අපනයන ආශ්‍රිත කාර්මීකරණයකට 2025 වන විට ශ්‍රී ලංකාව සූදානම් – ඇමති රිෂාඩ්

අප රටේ පෙර පැවැති කාර්මිකරණ ප්‍රතිපත්ති ශක්තිමත් නොවූ බවත්, එම නිසා අප රජයට ගෙවීගිය වසර කිහිපය තූළ අපනයනය පෙරටු කොට ගත් කාර්මීකරණ ප්‍රතිපත්තීන් සම්පාදනය කිරීමට සිදුවූ බවත්, ඒ අනුව 2025…

ජාත්‍යන්තර ආයුර්වේද වෛද්‍ය ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය ඇරැඹේ

“ආයුර්වේද එක්ෆෝ 2018” ජාත්‍යන්තර ආයුර්වේද වෛද්‍ය ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, සමාජ සුබ සාධන සහ ප්‍රාථමික කර්මාන්ත…

ටින් මාළු ආනයනයට විධිමත් වැඩපිළිවෙළක්

මෙරටට ටින් මාළු ආනයනය කිරීම සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බව අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පවසනවා. චීනයෙන් ආනයනය කළ ටින් මාළු පිළිබද පැන නැගී ඇති ගැටලුව සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී…

ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ද්වීපාර්ශවික වෙළෙඳ ගනුදෙනු 37% කින් ඉහළට

ශ්‍රී ලංකාවේ වාණිජ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව 2017 දී ශ්‍රී ලංකා හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ද්වීපාර්ශවික වෙළෙඳුම, 37 % කින් වැඩි වී ඇති බවත්, ඒ අනුව 2016 වසරේදී…

පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ අනුර මැද්දෙගොඩ මහතා පත්කරයි

පාරිභෝගික අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ අනුර මැද්දෙගොඩ මහතා පත්කර ඇත. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති අතර මැද්දෙගොඩ මහතා වසර 37…

ජාතික සමුපකාර දිනය ජනපතිගේ ප්‍රධානත්වයෙන් මඩකලපුවේදී සමරයි

ජාතික සමුපකාර දින සැමරුම් උළෙල අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඇතුළු මැති ඇමතිතුමන්ලාගේ සහභාගීත්වයෙන් මඩකලපුව වෙබර් ක්‍රීඩාංගණයේදී 07දා පැවැත්විණි. ඒ…

තිරසාර සංවර්ධන ගෝලීය ඉළක්ක අනුව සමූපකාර ව්‍යාපාරය සංවර්ධනය කළ යුතුයි – ඇමති රිෂාඩ්

අපගේ සමුපකාර ව්‍යපාරයට අභිමානවත් ගෞරවයක් හිමි කර දෙමින්, සමුපකාර ව්‍යාපාරය තුළ නවෝත්පාදනයන්ට දිරිය දෙමින් විවිධ සහයෝගී පාර්ශවයන් සමඟ හවුල් ව්‍යපාර ගොඩ නගමින් ඉදිරියට ගමන් කරන බවයි, අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ. තිරසාර සංවර්ධන…

යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති ඇමති රිෂාඩ් හමුවෙයි

යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති තුංග් තුංග්-ලායි මාග් මැතිතුමා සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා අතර හමුවක් 05දා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විනි. ශ්‍රී ලංකාවේ…

සතොස ඉතිහාසයේ ඉහළම පිරිවැටුම වාර්තා කර තිබෙනවා – ඇමති රිෂාඩ්

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන පාරිභෝගික භාණ්ඩ වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ විශාලතම රජයට අයත් සිල්ලර අලෙවිසැල් ජාලය වන ලංකා සතොස තම පිරිවැටුම රු. බිලියන 31 ක් දක්වා ඉහළ අගයක් ලබා ගෙන තිබෙන…

ලංකා සතොස බඳවා ගැනීමේ සහ උසස්වීම් ලබා දීමේ ක්‍රමවේදය විධිමත් කර තිබෙනවා – ඇමති රිෂාඩ් බදියුදීන්

ලංකා සතොස බඳවා ගැනීමේ සහ උසස්වීම් ලබා දීමේ ක්‍රමවේදය විධිමත් කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කෙළේ ලංකා සතොස ප්‍රධාන කාර්යාලයේ…