අන්තර්ජාතික වෙළෙඳාමේ දී වැදගත්වන ගෝලීය තොරතුරු තාක්ෂණ ගිවිසුම පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩමුළුව……….
අන්තර්ජාතික වෙළෙඳාමේ දී වැදගත්වන ගෝලීය තොරතුරු තාක්ෂණ ගිවිසුම පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 12දා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ආරම්භ කෙරෙණි. වාණිජ දෙපාර්තමේන්තුව…
චීනයේ ව්‍යාපාරිකයින් පිරිසක් සහ චීන විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ නියෝජිතයින් ඇමති රිෂාඩ් බදියුදීන් හමුවෙයි……
චීනයේ ව්‍යාපාරිකයින් පිරිසක් සහ චීන විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ නියෝජිතයින් හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමා අතර හමුවක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දී 11දා පැවැත්විණි. එහිදී…
මුලතිව් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්
මුලතිව් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 10දා මුලතිව් දිසිත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. මේ අවස්ථාවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන්, මුලතිව්…
මන්නාරම හැටදසහකට අධික ජනතාවගේ ජල ගැටළුව විසඳන්න, රුපියල් මිලියන 2200ක වියදමින් ජල ව්‍යාපෘතියක්
මන්නාරම ප්‍රදේශයේ පානීය ජල ගැටළුව ට විසඳුම් දෙමින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක කළ මන්නාරම ජල ව්‍යාපෘතිය විවෘත කිරීම ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් , නගර…
මන්නාරම මුසලි ජාතික පාසලේ තෙමහල් ගොඩනැගිල්ල මුල්ගල් තැබේ
මන්නාරම මුසලි ජාතික පාසලේ ඉදිකිරීමට යෝජිත තෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 07 වැනිදා සිදු කෙරෙණි. මේ අවස්ථාවට ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්, විද්‍යාලයේ…
ජල ගැලීමෙන් හානියට පත් රත්නපුර විහාරස්ථාන 41කට රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ 41 ක් අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ පෞද්ගලික මුදලින් පරිත්‍යාග කරයි…..
ජල ගැලීමෙන් හානියට පත් රත්නපුරයේ විහාරස්ථාන 41ක් සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා සිය පුද්ගලික මුදලින් රුපියල් ලක්ෂය බැගින් පරිත්‍යාග කළේය. විහාරස්ථාන සංවර්ධනය කරගැනීම සඳහා මෙම මුදල්…
ජාත්‍යන්තර සමුපකාර දිනය 95 වැනි වරට සැමරීමේ ජාතික උත්සවය
ජාත්‍යන්තර සමුපකාර දිනය 95 වැනි වරට සැමරීමේ ජාතික උත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහභාගීත්වයෙන් ජූලි 01දා පස්වරුවේ කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ…
ජාත්‍යන්තර සමුපකාර දිනය සැමරීම පිළිබඳ මාධ්‍ය සාකච්ඡාව
ජාත්‍යන්තර සමුපකාර දිනය සැමරීම පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුවක් අද (29) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්…
සහල් හිඟයක් ඇති නොවන්න කටයුතු කරනවා ඇමති රිෂාඩ් බදියුදීන් කියයි.
මෙරට ට අවශ්‍ය සහල් ආනයනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් තානපතිවරුන් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා අතර හමුවක් පසුගියදා කර්මාන්ත හා වාණජ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මේ සාකච්ඡාවට…
හම්බන්තොට වරාය සහ ගුවන් තොටුපොළ ආශ්‍රිතව ගෝලීය සංස්කෘතික ගම්මානයක් පිහිටුවීමට සැළසුම්
හම්බන්තොට වරාය සහ ගුවන්තොටුපොළ ආශ්‍රීතව පිහිටුවීමට යෝජිත ගෝලීය සංස්කෘතික ගම්මාන ව්‍යාපෘතිය පිළිබඳ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා දැනුම්වත් කිරීමේ සාකච්ඡාවක් අද (23) කොළඹ සිනමන් ලේක් සයිඞ් හෝටලයේ…