මීරානගර් අල් හික්මා පාසලේ ක්‍රීඩා පිටියට මුල්ගල් තැබෙයි

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තඹලකමම් මීරානගර් හි අල් හික්මා පාසලේ ක්‍රීඩා පිටිය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා විසින් සිදුකරන ලදී, එමෙන් ම ස්වයං රැකියාවේ නිරතව…

69 වැනි ජාතික නිදහස් දිනය අභිමානයෙන් සැමරේ…..

හැට නව වැනි ජාතික නිදහස් දිනය සැමරීමේ උත්සවයක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 04 වැනිදා උදෑසන මුලතිව් නගරයේ දී අභිමානවත් අයුරින් පැවැත්විණි. 69 වැනි ජාතික නිදහස්…

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට විවෘත කර කර්මාන්ත ක්ෂේත්‍රය වර්ධනය කළ යුතුයි

ශ්‍රී ලංකාව පුංචි දූපතක් වුවත් හුදකලා රාජ්‍යයක් බවට පත්නොවී ජාත්‍යන්තරයට විවෘතකරමින් කර්මාන්ත ක්ෂේත්‍රය සීඝ්‍රයෙන් වර්ධනය කළ යුතුයැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි. හෙතෙම මේ බව කියා…

වැඩි මිලට සහල් විකුණන ව්‍යාපාරිකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න ඇමැති රිෂාඩ් බදියුදීන් පාරිභෝගක සේවා අධිකාරියට නියෝග කරයි..

වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳසැල්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද (03) කොළඹ…

සමූපකාර පනත සංශෝධනය කිරීමට කටයුතු කරන බව ඇමති රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි

රටට සහ ජනතාවට විශාල මෙහෙරවක් සිදුකරන සමූපකාර ව්‍යාපාරය නගා සිටුවීම සඳහා සමූපකාර පනත සංශෝධනය කිරීමට කටයුතු කරමින් සිටින බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි. අමාත්‍ය වරයා මේ බව…

පාවහන් ආනයනය 60% සිට 20% දක්වා අඩු කළා. අපනයෙන් ලැබෙන ආදායමත් වැඩි කළා.

ශ්‍රී ලංකාවට පාවහන් ආනයනය කිරීම සියයට 60ක සිට සියයට 20ක් දක්වා අඩුකිරීමටත් මෙරට නිෂ්පාදනය කරන පාවහන් තොග විශාල වශයෙන් විදෙස් රටවලට අපනයනය කිරීමේ හැකියාව ලැබී ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු…

‘‘උතුරට පිවිසුමක්“ යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය ඇමැති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.

‘‘උතුරට පිවිසුමක්‘‘ මැයෙන් සංවිධානය කළ, යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය, විවෘත කිරීම කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) නගර සභා ක්‍රීඩාංගණයේදී සිදුකෙරෙණි. 27 වැනිදා සිට 29 වැනිදා…

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක් යාපනයටත්

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලක් අද (26) යාපනය පරිපාලන සංකීර්ණ පරිශ්‍රයේදී විවෘත කෙරෙණි. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ලාගේ මගපෙන්වීම යටතේ මෙකී කාර්යාලය ස්ථාපිත…

“උතුරේ ගොවීන්ගේ වී කළු කඩ මුදලාලිලාට දෙන්න ඕනේ නෑ“ – ඇමති රිෂාඩ්

  උතුරේ ගොවීන් තවදුරටත් තම වී අස්වැන්න කළු කඩ මුදලාලිලාට විකුණන්න අවශ්‍ය නැතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා මන්නාරමේ දී අද (26) කීවේය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මන්නාරම…

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නව නිලධාරීන් 62ක්

“විශ්‍රාම වැටුපත් රැකියා සුරක්ෂිතතාවත් හේතුවෙන් බොහෝ දෙනකු රජයේ රැකියාවන් සඳහා එනවා. නමුත් මේ එන වැඩි දෙනෙක් රැකියාවට ඇවිත් නිකන් ඉන්න තමයි බලන්නේ. තමන්ට පැවරෙන රාජකාරිය ඉටුකරන්නේ නැහැ.“ යැයි කර්මාන්ත හා…