ශ්‍රී ලංකාව සමඟ ඉන්දීය වෙළඳ සබඳතා තුළනාත්මකයි.

ලෝකයේ දස වැනි විශාලතම ආර්ථිකය හිමි ඉන්දියාව, ඉතාමත් තුළනාත්මක වෙළඳ සබඳතා පවත්වන්නේ ශ්‍රී ලංකාව සමඟ බැව්‘ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්, වයි.කේ.සින්හා මහතා (Hon. Y.K.Sinha) පැවසීය.  ඉන්දියානු මහකොමසාරිස් වරයා මේ බැව්…

ඉන්දු – ලංකා අපනයන ප්‍රවර්ධනයට නව සම්මුති යෝජනාවක්.! අමාත්‍ය, බදියුදීන්ගේ ඉල්ලීමට ඉන්දීය බලධාරීන්ගේ කඩිනම් ප්‍රතිචාර.

ඉන්දු-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ භාණ්ඩ අපනයනයේදී, ඉන්දියාවේ යම් යම් ප්‍රාන්ත රාජ්‍යයන් වලදී ලාංකික සමාගම් වලට මුහුණ පෑමට සිදුවන ගැටඵ විසඳා ගැනීමට අන්‍යෝන්‍ය සම්මුතියක් ඇති කිරීමට විධිවිධාන යොදන බැව්,…

වියට්නාමය තුළ ලාංකිකයන්ටම වෙන්වූ නිදහස් වෙළඳ කලාපයක් ..! වියට්නාම් තානාපති, ටොන් සින් තාන්, අමාත්‍ය, බදියුදීන්ට යෝජනා කරයි.

ශ්‍රී ලාංකික ආයෝජකයන් සඳහාම වෙන්වූ නිදහස් වෙළඳ කලාපයක් වියට්නාමය තුළ වෙන්කර කරදීමට තම රට කැමැත්තෙන් පසුවන බැව්, ශ්‍රී ලංකාවේ වියට්නාම් තානාපති, ටොන් සින් තාන් (Ton Sinh Thanh) මහතා පැවසීය. ඒ…

ලංකාවේ ආර්ථිකය ඉහළට යාමේ ලක්ෂණ පෙනෙනවා… ලොව සුපතල ප්‍රංශ උපදේශන සමාගම් අධ්‍යක්ෂ, ලොට්ෆි කිබොවා ප්‍රකාශ කරයි.

සිදුවෙමින් පවතින යටිතල පහසුකම් හා කාර්මික දියුණුව හේතුවෙන් නුදුරු අනාගතයේදීම ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය ඉතා ඉහළ අගයකට පත්වීමේ ලක්ෂණ පෙන්නුම් කරන බැව්, ලොව සුපතල ප්‍රංශයේ ඇක්සෙන්චර් උපදේශන (Accenture France)…

මිලියන 3 ක වියදමින් මන්නාරමට ඇඟලුම් පුහුණු මධ්‍යස්ථානයක්.

ඇඟලුම් පුහුණුව සඳහා අගනුවරින් පිටත ආරම්භ කළ ප්‍රථම ඇඟලුම් පුහුණු මධ්‍යස්ථානය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මන්නාරම මුවර් වීදියේ, අංක 127/18 A දරණ ස්ථානයේදී විවෘත…

ශ්‍රී ලංකාවට සුවිශේෂී අපනයන ජයග්‍රහණ ත්‍රිත්වයක්. මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අමාත්‍ය බදියුදීන් හෙළිකරයි.

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය දීර්ඝ කාලයකට පසු සුවිශේෂී ජයග්‍රහන ත්‍රිත්වයක් වාර්තා කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.  අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන…

ජපානය සමඟ නිදහස් වෙළඳ ගිවිසුමකට ශ්‍රී ලංකාව සුදුසු තත්ත්වයේ තියෙනවා. – ජපාන ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය, කාසුයෝෂි අකාබා

ජපානය සමඟ ද්වීපාර්ශ්වීය නිදහස් වෙළඳ ගිවිසුමක් ඇතිකර ගැනීමට ශ්‍රී ලංකාව සුදුසු තත්වයේ පවතින බැව්ද, එහිලා ශ්‍රී ලංකාවේ ආර්ථික හා වෙළඳ ප්‍රතිපත්ති වල යම් යම් අංශ තවදුරටත් ශක්තිමත් කිරීම වැදගත් බවද,…

ඇසුරුම් කර්මාන්තය ප්‍රමුඛත්වය දිය යුතු අංශයක් ලෙස රජය හඳුනාගෙන තිබෙනවා. – කර්මාන්ත අමාත්‍ය, රිෂාඩ් බදියුදීන්.

 ඇසුරුම් කර්මාන්ත ක්ෂේත්‍රයට ප්‍රමුඛත්වයක් ලබාදී එය ප්‍රවර්ධනය කළ යුතු අංශයක් ලෙස රජය හඳුණාගෙන ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.  ඒ මහතා  මේ බැව් පැවසුවේ, ශ්‍රී ලංකා…

ඉකුත් වසරේ ශ්‍රී ලංකාව හා බෙලරුස් අතර ඩොලර් මිලියන 14 ක වෙළඳ ගනුදෙනු.

චමීර ඇල්ලදෙනිය ශ්‍රී ලංකාව හා බෙලරුස් ජනරජය අතර වෙළඳ කටයුතු වලින් ඇමරිකානු ඩොලර් මිලියන 14 ක ගනුදෙනු පසුගිය වසරේදී වාර්තා වී ඇත.  ශ්‍රී ලංකාව හා බෙලරුස් ජනරජය අතර වෙළඳ කටයුතු…

අතිනවීණ ශල්‍ය උපකරණ වලින් සමන්විත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයෝජනයකට තුර්කියේ කැමැත්ත.

නැනෝ තාක්ෂණයෙන් යුතු ශල්‍යාගාර උපකරණ ශ්‍රී ලංකාවට හඳුන්වාදීම හා ඉන් සමන්විත නව රෝහලක්  මෙරට තුළ ස්ථාපිත කිරීමට ජාත්‍යන්තර සන්නාමයකින් යුතු තුර්කි සමාගමක් කැමැත්ත පළකොට තිබේ. මේ සඳහා ඉදිරිපත්ව ඇත්තේ උසුම්සු…