සජිත්ගේ ජය තහවුරු කරන වව්නියාව, මාරකම්පලෙයි ප්‍රදේශයේ ජන රැළිය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජය තහවුරු කිරීම සඳහා වව්නියාව, මාරකම්පලෙයි ප්‍රදේශයේ පැවති ජන හමුවක් සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා සහභාගී වූහ.

සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මැතිවරණ ප්‍රචාරක කාර්යාල විවෘත කිරීම

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගරු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයක් විවෘත කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වව්නියාවේදී සිදු කෙරිණ. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ…

සජිත් ට සහය පළ කරන මන්නාරම තාරාපුරම් මහා ජන රැළිය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගරු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහය පළ කිරීමේ මහා ජන රැළියක් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම, තාරාපුරම්හිදී 02 වැනිදා පැවැත්විණ. කර්මාන්ත හා වාණිජ…

සජිත්ට සහය පළ කරන වාලච්චේන මහා රැළිය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගරු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහය පළ කිරීමේ මහා ජන රැළියක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව, වාලච්චේනේදී පැවැත්විණ.

තුර්කි ජනරජ දින 96 වැනි සැමරුම

තුර්කි ජනරජ දින 96 වැනි සැමරුමට සමගාමීව ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති කාර්යාලයෙන් සංවිධානය කරන ලද සැමරුම් උත්සවයක් කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර…

සජිත්ගේ කින්නියා ජන රැළිය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගරු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කින්නියාවේදී පැවති සහා ජන රැළිය. මෙම අවස්ථාවට අමාත්‍යවරු වන රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ජනාධිපති අපේක්ෂක ගරු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමේ උත්සවය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගරු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමේ උත්සවය අතිපූජනීය මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු මැතිඇමතිවරු රැසකගේ සහභාගීත්වයෙන් මහනුවර කූවීන්ස්…

කටාර්, දෝහාහි මානව ශාස්ත්‍ර පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ ශිෂ්‍ය කවුන්සිලය ඇමති රිෂාඩ් හමුවෙයි.

කටාර්, දෝහාහි මානව ශාස්ත්‍ර පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ ශිෂ්‍ය කවුන්සිලය කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය…

යුරෝපා මැතිවරණ නීරීක්ෂණ කමිටුවේ මේරී ෆෝලන්ඞ් මැතිණිය, ඇමති රිෂාඩ් හමුවෙයි.

යුරෝපා මැතිවරණ නීරීක්ෂණ කමිටුවේ මේරී ෆෝලන්ඞ් මැතිණිය ඇතුළු පිරිසක් කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය…

යුෂීමා සම්මි ඉක්බාල් විසින් රචිත ර්‍ණඋන්ඩියල් කෙටිකතා සංග්‍රහය” එළි දැක්වේ

යුෂීමා සම්මි ඉක්බාල් විසින් රචිත “උන්ඩියල් කෙටිකතා සංග්‍රහය” එළි දැක්වීමේ උත්සවය කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා…