6 වන පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශනයෙන් රු.මිලියන 3.6 ක ආදායමක් හා මිලියන 500 ක විදේශ ඇණවුම්.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය සමග එක්ව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සය (06) වන වරටත් පැවැත්වූ, “පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශනය…

පාවහන් හා සම්භාණ්ඩ අපනයන 63% කින් ඉහළට…. “පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශනය 2014” සමාරම්භක උළෙල අමතමින් අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් පවසයි.

පසුගිය වසර තුළ දේශීය පාවහන් හා සම්භාණ්ඩ අපනයන 63% කින් වර්ධනය වී ඇති බැව් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ අදහස් පළකළේ, කර්මාන්ත…

ලෝපතල ජුකී, තම දෙවන දකුණු ආසියාතික පුහුණු සංචිතය ශ්‍රී ලංකාවේ පිහිටුවයි.

2020 වන විට ඇගලුම් නිෂ්පාදනයේ නියුතු ප්‍රමුඛ රටවල් දහය අතරට පැමිණීම රජයේ අපේක්ෂාව බැව් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.   ඒ මහතා මේ බැව් පැවසුවේ ලෝපතල…

ටියුනීසියාවේ පැවත්වෙන ආයෝජක සංසදයට ශ්‍රී ලංකාව ප්‍රථම වරට ඇරයුම් ලබයි.

නවදිල්ලියේ වෙසෙන ශ්‍රී ලංකාව සම්බන්ධ ටියුනීසියානු තානාපති, තරෙක් අසූස් මහතා ඊයේ (05) පෙරවරුවේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා හමුවිය. කොළඔ 02, නවම් මාවත, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන…

විවිධ වෙළද ගිවිසුම් නිසා දේශීය අපනයන, ලෝක ජනගහනයෙන් 40% කට. – වාණිජ හා කර්මාන්ත අමාත්‍ය, රිෂාඩ් බදියුදීන්.

නුදුරු අනාගතයේදී ඇතිකර ගැනීමට යෝජිත චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම හා දැනට ක්‍රියාත්මක ඉන්දීය හා පකිස්ථානු වෙළද ගිවිසුම් හේතුවෙන්, ශ්‍රී ලංකා අපනයනකරුවන්ට ඉදිරියේදී ලෝක ජනග්‍රහනයෙන් 40% කට පමණ දේශීය නිෂ්පාදන…

පසුගිය වසරේ 6.2% ක අපනයන වර්ධනයක්…

ශ්‍රී ලංකා අපනයන සංවර්ධනය මණ්ඩලයේ නවතම තාවකාලික ඇස්තමේන්තු අනුව, 2013 වාර්ෂික අපනයනයන් 6.2% කින් වර්ධනය වී ඇති අතර, එහි මුළු වටිනාකම ඇ.ඩො. මිලියන 10379.64  කි. මීට සාපේක්ෂව 2012 වසරේ අපනයන…

“සප්තා ගිවිසුමෙන් ශ්‍රී ලංකා අපනයනයන් 1132% කින් වර්ධනය වෙලා.” – සාක් කලාපයේ වෙළඳ නායකත්ව පර්ෂද සමුළුවේදී අමත්‍ය, රිෂාඩ් බදියුදින් පවසයි.

සාක් කලාපයේ අන්තර් රාජ්‍යයන් අතර පවත්නා වෙළඳ බාධක ජයගැනීම වෙනුවෙන් කලාපීය ආර්ථික සංකලනය සිදුකළ යුතුයැයි‘  කර්මාන්ත හා වාණිජ කටයුතු අමත්‍ය, රිෂාඩ් බදියුදින් මහතා නවදිල්ලි අගනුවරදී පැවසීය. සාක් රටවල්හි කර්මාන්ත හා…

සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ සේවා වැඩිදියුණු කෙරේ……. මින්පසු සමාගම් ලියාපදිංචියත් අන්තර්ජාලයෙන්.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ පවත්නා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ සියඵ සේවාවන් මාර්ගගතව (Online) සිදුකිරීමට හැකිවන පරිදි එම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වැඩිදියුණු කෙරේ. මේ යටතේ අදාල සේවා අභිමුඛ මෘදුකාංග හා…

යෝජිත චීන-ශ‍්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම මෙරට අපනයන වර්ධනයට බලපාන ප‍්‍රබල නිර්ණායකයක්. – බෙල්ජියම ප‍්‍රකාශ කරයි.

  නුදුරු අනාගතයේදී සැලසුම් කර ඇති චීන ශ‍්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ශ‍්‍රී ලංකා අපනයන වර්ධනය කිරීමට උපකාරී වන ප‍්‍රබල නිර්ණායකයක් වනු ඇතැයි බෙල්ජියම ප‍්‍රකාශ කරයි. ශ‍්‍රී ලංකාවේ සිටිය බෙල්ජියම්…

“ර්‍තීරු නොවන බාධක ඉවත් කර ගැනීම වැදගත්”

“ර්‍තීරු නොවන බාධක ඉවත් කර ගැනීම වැදගත්” ර්‍ අද ලෝකයේ රටවල් අතර අන්‍යොන්‍ය යැපීම ඉතා ඉහළ වන අතර මෙම ආර්ථීකය එකතැන පල්වීමෙ‘ බලපෑමෙන් මිදීමට අප හට ක‍්‍රමයක් නොමැතග බලපෑම‘ ලද…