අක්කරෙයිපත්තුව නගර සභාවේ මහජන නියෝජිතයෙකුව සිටි මවලවි හනීෆා මාදනී මහතා ඇතුළු පිරිසක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයට එක් වෙති.

අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන්, අක්කරෙයිපත්තුව ටීඑෆ්සී ශාලාවේ 14දා පැවති මාධ්‍ය හමුවකදී එම පිරිස අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *