ශ්‍රී ලංකාවත් කටාර් රාජ්‍යත් අතර ආර්ථික, වෙළෙඳ, සහ සංචාරක සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග කටාර් රාජ්‍යයේ නිල සංචාරයක යෙදී සිටින කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස, ශ්‍රී ලංකාවත් කටාර් රාජ්‍යත් අතර වෙළෙඳ සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳ, කටාර් රාජ්‍යයේ වාණිජ ආයෝජන සම්මේලනයේ නිලධාරීන් ⁣⁣සමග සාකච්ඡා කළහ.

ශ්‍රී ලංකාවේ ආයෝජන කිරීමට කැමැත්තෙන් පසුවන බවද කටාර් ආයෝජක සංගමයේ නියෝජිතයන් එහිදී ප්‍රකාශ කෙළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *