අම්පාර දිස්ත්‍රික්කයේ අඳ ගොලු බිහිරි හා වෙනත් ආබාධිත 1700ක් අතරින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීමට උනන්දුවක් දැක්වූ 262ක් සඳහා රුපියල් 10,000 සිට 50,000 දක්වා මූල්‍ය ප්‍රධානයක් කරන බව රිෂාඩ් බදුයිදීන් ඇමතිවරයා පවසයි. මේ පරිත්‍යාගය සිදුකරනු ලබන්නේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසිනි. ඔවුන්ගේ ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය මූළික ප්‍රාග්ධනය ලෙස මේ පරිත්‍යාග ලබා දීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *