අම්පාර දිස්ත්‍රික්කයේ පළාත්පාලන ආයතනවලට සමස්ත ලංකා මහජන පක්ෂය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ට සහාය පළ කිරීමේ රැස්වීම් කිහිපයකට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා 20 වැනිදා සහභාගී වූහ.

ඉරක්කාමන්, අඞ්ඩලච්චේනෙයි, පාලමුනායි, ඔලුවිල්, අක්කරෙයිපත්තු ප්‍රදේශවල අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙකී ජනරැළි සඳහා ඉතා ඉහළ ජනතා සහභාගීත්වයක් දක්නට ලැබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *