එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා තරඟ කිරීමට නියමිත අපේක්ෂකයින් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී 14 වැනිදා සිදු කෙරෙණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *