පිබිදෙන පොළොන්නරුව වැඩසටහනට සමගාමීව, පොළොන්නරුව, තමන්කඩුව අල් අක්ෂා මුස්ලිම් මහා විද්‍යාලයේ අලුතින් ඉදි කළ පංති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය සහ සමස්ත ලංකා මහජන පක්ෂයේ නායක රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (03) පැවැත්විණි.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය, ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරීන්, පොළොන්නරුව මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති, අර්ෆාත්, රාජ්‍ය නිලධාරීන්, පාසල් සිසුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *