එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික සම්බන්ධීකාරක උනා මැක්ලෝලි මහත්මිය සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමා අතර හමුවක් 17 වැනිදා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙහිදී දෙරට ට වැදැගත් වන කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කෙරෙණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *