ලංකා සීනි සමාගමේ පැල්වත්ත ඒකකයේ ගොවීන් විසින් වගාකරන ලද, යල කන්නයේ උක් අස්වනු නෙලීමේ මංගල්‍යය අද (මාර්තු 02) පෙරවරු 6.58 ට යෙදුනු සුභ මොහොතින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි..
වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නායක : සමස්ත ලංකා මහජන කොංග්‍රසය