කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා එක්සත් ජාතින්ගේ මහ ලේකම් බෑන් කි මූන් මහතා හමුවූයේය. ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය සම්බන්ධයෙන් අද හිල්ටන් හෝටලයේ දී පක්ෂ නායකයන් සමග පැවැති සාකච්ඡාවක දී මේ හමුව සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *