ඉන්කෝ 2018 කර්මාන්ත ප්‍රදර්ශනය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 23දා විවෘත කෙරෙණි.

නව නිපැයුම්කරුවන්ගේ නිර්මාණ රැසකින් සමන්විත ප්‍රදර්ශන කුටි 250කින් සමන්විත ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ 16වැනි වතාවටය.

මෙම අවස්ථාවට INCO 2018 ප්‍රදර්ශනයේ සභාපති ඉංජිනේරු බී.එස්. පෙරේරා, මාගා ආයතනයේ සභාපති ඉංජිනේරු කපිතාන් එම්.ඩී. කුලරත්න, ඉන්කෝ ප්‍රදර්ශන ව්‍යාපෘතියේ සභාපති ඉංජිනේරු සුසන්ත පෙරේරා මහත්වරු ඇතුලු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *